උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයකුරුණෑගල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ජනගහනය

මුළු ජනගහනය 60222කි.

ආගමික වාර්ගිකත්වය අනුව ජනගහනය.

බෞද්ධ                      38640

රෝමානු කතෝලික   7506

ඉස්ලාම්       5412

ක්‍රිස්තියානි     447

හින්දු             223

වෙනත්               3

ග්‍රාම නිළධාරි වසම්

ආර්ථිකය

ප්‍රාදේශීය ලේකම්වරුන්

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  • Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine



විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?