වාරියපොල නගරය

වාරියපොල නගරය, ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්ක‍යේ මධ්‍ය ගතව පිහිටි ගැසට් මගින් ප්‍රකාශිත නගර සීමාවකි. වාරියපොල ප්‍රාද්ශීය සභා බල ප්‍රදේශයට අයත් එකම නගරසීමාවයි.

වාරියපොල නගර සීමාව
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයකුරුණෑගල දිස්ත්‍රික්ක‍ය
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයප්‍රාදේශීය සභා
 • සභාපතිආනන්ද ජයලත්
උන්නතාංශය308 ft (94 m)
වේලා කලාපSri Lanka Standard Time (UTC+5:30)

අයත්වන ගම්මාන

  • විලාකටුපොත
  • හොරොම්බුවෙන් කුඩා කොටසක්
  • වාරියපොලින් කුඩා කොටසක්
  • මල්වානෙන් කුඩා කොටසක්


ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වාරියපොල නගරය පිළිබඳ තොරතුරු, වාරියපොල නගරය යනු කුමක්ද? වාරියපොල නගරය යනු කුමක් දර්ශනය කරන්නේ?