වාරියපොල

වාරියපොල, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි.

ලඟාවීම

කටුගස්තොට-පුත්තලම මාර්ගයේ කුරුණෑගල නගරයෙන් වයඹ දෙසට කිලෝමිටර් 20 ක් පමන දුරින් පිහිටා ඇත.

තවද වාරියපොල සුමංගල හිමිගේ නිජ භුමියයි.

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වාරියපොල පිළිබඳ තොරතුරු, වාරියපොල යනු කුමක්ද? වාරියපොල යනු කුමක් දර්ශනය කරන්නේ?