නිකවැරටිය, (ඉංග්රීසි: Nikaweratiya) වන්නි හත් පත්තුවේ මාගුල් ඕතොට කෝරලයේ පිහිටි නගරයකි.
| නිකවැරටිය | |
|---|---|
| Town | |
නිකවැරටිය | |
| ඛණ්ඩාංක: 7°44′51″N 80°06′56.2″E / 7.74750°N 80.115611°E | |
| Country | Sri Lanka |
| District | Kurunegala |
| සරිය | |
| • මුළු | 115 කිමී2 (44 සතරැස් සැත) |
| ජනගහණය | |
| • මුළු | 48,770 |
| වේලා කලාප | SLST (UTC+5:30) |
| Postal code | 60470 |
| දුරකථන කේතය(න්) | 037 |
| වෙබ් අඩවිය | http://www.nikaweratiya.ds.gov.lk/ |
කටුගස්තොට - පුත්තලම AA10 මාර්ගයේ පිහිටා ඇති නගරයකි. මෙම නගරයේ සිට දළදාගම ආනමඩුව, අඹන්පොල, පාදෙණිය වැනි නගර වලට පහසුවෙන් ළඟා විය හැකිය.
නිකවැරටිය නගරය ආශ්රිතව මාගල්ල වැව පිහිටා ඇත.
ආශ්රිත
මූලාශ්ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකවැරටිය පිළිබඳ තොරතුරු, නිකවැරටිය යනු කුමක්ද? නිකවැරටිය යනු කුමක් දර්ශනය කරන්නේ?