පාදෙණිය

පාදෙණිය බොහෝ විට නගරයකට වඩා හන්දියක් ලෙස හැඳින්වේ. කටුගස්තොට - පුත්තලම A10 මාර්ගයේ පිහිටා ඇත. අනුරාධපුර - පාදෙණිය A28 මාර්ගයේ එක් අන්තයකි. වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ය.

සංචාරක ආකර්ෂණ

  • පාදෙණිය රජ මහා විහාරය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාදෙණිය පිළිබඳ තොරතුරු, පාදෙණිය යනු කුමක්ද? පාදෙණිය යනු කුමක් දර්ශනය කරන්නේ?