අඹන්පොල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

පාදෙණිය - අනුරාධපුර ඇල්ල හරහා දිවෙන A28 මහා මාර්ගයේ පිහිටි කුඩා නගරයකි. කුරුණෑගල සිට කිලෝමීටර් 57 ක පමණ දුරින් මෙය පිහිටා ඇත.

ගමනාගමනය

දුම්රිය

කොළඹ - කන්කසන්තුරේ (උතුරු) දුම්රිය මාර්ගයේ මහව දුම්රිය ස්ථානයට පසුව හමුවන දුම්රිය ස්ථානයද මෙය වේ.

මහා මාර්ග

අංක 57 බස් මෙම පුදේශයට පිට පලාත්වල සිට ලඟාවන බස් වල මාර්ග අංකයයි.

  • පාදෙණිය මාර්ගය - කුරුණෑගලට
  • අනුරාධපුර මාර්ගය
  • දනිකිතව මාර්ගය - නිකවැරටියට
  • ඇහැටුවැව මාර්ගය - අතරගල්ල, අබකොල වැව, පොල්පිතිගම යන ප්‍රදේශවලට

ප්‍රධාන රජයේ ආයතන

  • රජයේ රෝහල
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • ගොවිජන සේවා කාර්යාලය

පාසල්

  • අඹන්පොල ජාතික පාසල
  • අඹන්පොල කණිෂ්ඨ විද්‍යාලය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අඹන්පොල පිළිබඳ තොරතුරු, අඹන්පොල යනු කුමක්ද? අඹන්පොල යනු කුමක් දර්ශනය කරන්නේ?