2016 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය, ලෝක විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ සයවන තරඟාවලියයි. ඉන්දියාව මෙම තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබයි .
| 2016 විස්සයි20 ලෝක කුසලානය | |
|---|---|
| දින | 2016 මාර්තු 8 – අප්‍රියෙල් 3 |
| පරිපාලක(යන්) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
| ක්‍රිකට් ආකෘතිය | විස්සයි20 ජාත්‍යන්තරය |
| තරගාවලී ආකෘතිය(න්) | කාණ්ඩ අවධිය සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය |
| සත්කාරකත්වය | ඉන්දියාව |
| ශූරයන් | බටහිර ඉන්දීය කොදෙව් (දෙවන වරට) |
| සහභාගිවන්නන් | 16 |
| ක්‍රීඩාකරන තරග | 35 |
| තරගාවලියේ වීරයා | විරාත් කෝලි |
| වැඩිම ලකුණු | තමිම් ඉක්බාල් (295) |
| වැඩිම කඩුළු | මොහොමඩ් නබි (12) |
| නිල වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
කණ්ඩායම්
|
|
|
|
|
ආශ්‍රිත
- "Same format retained for 2016 World T20 in India". 10 අප්‍රේල් 2014. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2016 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය පිළිබඳ තොරතුරු, 2016 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය යනු කුමක්ද? 2016 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය යනු කුමක් දර්ශනය කරන්නේ?