2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය යනු, පස්වන අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය වන අතර, එය බංග්ලාදේශයේ, 2014 මාර්තු 16 දින සිට අප්‍රේල් 6 දක්වා පැවැත්වූ ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි. එය ක්‍රීඩා කරනු ලබන්නේ නගර තුනකය — ඩකා, චිටගොං සහ සීලෙට්.
| 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය | |
|---|---|
2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය ලාංඡනය | |
| දින | 16 මාර්තු – 6 අප්‍රේල් 2014 |
| පරිපාලක(යන්) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
| ක්‍රිකට් ආකෘතිය | විස්සයි20 ජාත්‍යන්තරය |
| තරගාවලී ආකෘතිය(න්) | කාණ්ඩ අවධිය සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය |
| සත්කාරකත්වය | බංග්ලාදේශය |
| ශූරයන් | ශ්‍රී ලංකාව (1 වන හිමිකම) |
| සහභාගිවන්නන් | 16 |
| ක්‍රීඩාකරන තරග | 35 |
| තරගාවලියේ වීරයා | විරාට් කෝලි |
| වැඩිම ලකුණු | විරාට් කෝලි (319) |
| වැඩිම කඩුළු | ඉම්රාන් තහීර් (12) |
| නිල වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සත්කාරක රට ලෙසට බංග්ලාදේශය නම් කෙරුණේ 2010 වසරෙහිදීය. ආසියානු රටක් විසින් මෙම ඉසව්ව සඳහා සත්කාරකත්වය සපයන දෙවන හා අනුගාමී අවස්ථාව මෙය වන්නේ, 2012දී පූර්ව තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැපයීම නිසාය.
ලාංඡනය
2013 අප්‍රේල් 6 දිනදී, අයිසීසී විසින් ඩකා නගරයේ පැවැති උත්කර්ෂවත් උත්සවයකදී තරගාවලියේ ලාංඡනය එළිදරව් කෙරිණි. ලාංඡන සැලසුමෙහි සමස්ත පෙනුම ප්‍රාථමික වශයෙන් ආභාෂයට ලක්ව තිබුණේ අනූපම බංග්ලාදේශ අලංකරණ කලා ශෛලීයය වෙතිනි. ලාංඡනය විසින් බංග්ලාදේශ ධජයෙහි වර්ණ භාවිතා කෙරුණු අතර නිල් පැහැ විසුරුම් සළකුණු වෙතින් රටෙහි ගංගාවන් නිරූපණය විය (එය අයිසීසීයේ වර්ණයමද වෙයි). රික්ෂෝ වෙතින්ද ලාංඡනය ආභාෂය ලබා තිබුණි. ලාංඡනයේ ඉංග්‍රීසි ටී අකුරේ හැඩය නිමවී තිබුණේ ක්‍රිකට් කඩුළු කූරු අනුසාරයෙන් වන අතර T20 යන්නෙහි '0' නිරූපණය කෙරුණේ කොළ පැහැ මූට්ටු දාරය සහිත ක්‍රිකට් පන්දුවකි.
ආකෘතිය
පළමු වටය තුලදී සහ සුපිරි 10 අවධියෙහිදී ලකුණු දෙනු ලබන්නේ පහත පරිදීය:
| ප්‍රතිඵලය | ලකුණු |
|---|---|
| දිනුම | ලකුණු 2 |
| ජය පරාජයෙන් තොර /සම ලකුණු | ලකුණු 1 |
| පරාජය | ලකුණු 0 |
ඔවුන්ගේ කාණ්ඩයෙහිදී කණ්ඩායම් කිහිපයක් සම ලකුණු ලැබූ අවස්ථාවකදී, වගුවෙහි ඔවුන්ගේ අනු පිළිවෙල සොයා දිණුම්කරු සෙවීමට පහත උපක්‍රම යෙදෙන්නේ ඉදිරි ප්‍රමුඛතා අනුපිළිවෙල අනුවය: වඩාත්ම දිනුම්, වැඩි දළ ලකුණු වේගය, සම ලකුණු දරන කණ්ඩායම් එකිනෙකා අතර තරගවල ප්‍රතිඵල. මෙම උපක්‍රම වලින් කණ්ඩායම් තෝරා බේරා ගත නොහැකි වුවහොත්, කණ්ඩායම් අනුස්ථිතිය තීරණය කෙරෙන්නේ කාණ්ඩය තුල ආරම්භක සන්තතිය සැලකිල්ලට ගනිමිනි. පළමු වටයෙහි ලකුණු සුපිරි 10 වටයට ගෙන යනු නොලැබේ.
කණ්ඩායම්
පළමු වරට, තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක් ඇතුළත් වන්නේ, පූර්ණ සාමාජිකයෝ දස දෙනෙකු සහ 2013 අයිසීසී ලෝක විස්සයි20 යෝග්‍යතා නිර්ණය තුලින් යෝග්‍ය බව ලැබූ ආශ්‍රිත සාමාජිකයෝ සයදෙනෙකු අඩංගු වෙමිනි . 2012 ඔක්තොම්බර 8 දිනදී අයිසීසී වි20ජා ශූරතාවයේ ඉහළ අනුස්ථිතිය දරණ (පූර්ණ සාමාජික) කණ්ඩායම් අට සුපිරි 10 අවධියට ඇතුළු වෙති. ඉතිරි කණ්ඩායම් අට විසින් කාණ්ඩ අවධියෙහිදී තරග වදිනුයේ, ඔවුනතරින් සුපිරි 10 අවධියට අභික්‍රමණය වන කණ්ඩායම් දෙක තෝරා ගැනීමටය.
|
|
තරග නිලධාරිහූ
තරගාවලිය අතරතුර තරග තීරකවරුන්ගේ වගකීම, අයිසීසී තීරකවරුන්ගේ ප්‍රභූ මණ්ඩලයෙහි සාමාජිකවරුන් 4 දෙනෙකු විසින් හවුලේ දරනු ඇත:
- ඩේවිඩ් බූන්
- ජවගාල් ශ්‍රීනාත්
- රන්ජන් මඩුගල්ලේ
- රොෂාන් මහානාම
තරගාවලිය තුල නිල කටයුතු වල යෙදෙමින් පිටිය තුල වගකීම් හවුලේ දරන්නේ අයිසීසී විනිසුරුවන්ගේ ප්‍රභූ මණ්ඩලයෙහි සාමාජිකවරුන් 11 දෙනෙකු සහ ජාත්‍යන්තර විනිසුරුවරු සහ තීරකවරු මණ්ඩලයෙහි සාමාජිකවරුන් 3 දෙනෙකු විසිනි:
ක්‍රීඩක සංචිත
තරග පැවැත්වෙන ස්ථාන
Lua දෝෂය in Module:Location_map/multi at line 27: Unable to find the specified location map definition: "Module:Location map/data/බංග්ලාදේශය" does not exist.
2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය විසින් ඩකා, චිටගොං සහ සීලෙට් යන වෙනස් ස්ථාන තුනක පැවැත්වෙන තරග 35 කට සත්කාරකත්වය සපයනු ඇත.ඩකා හී, ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, ෆටුල්ලා හී ඛාන් ෂාහෙබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය සහ චිටගොං හී එම්ඒ අසීස් ක්‍රීඩාංගනය සහ ෂොහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගනය විසින් පුහුණු තරග සඳහා සත්කාරකත්වය සපයනු ඇත.
| බංග්ලාදේශය | ||||
|---|---|---|---|---|
| ඩකා | චිටගොං | සීලෙට් | ||
| ශීර් බංගලා ජාතික ක්‍රීඩාංගනය | ෂොහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගනය | සීලෙට් ප්‍රාදේශීය ක්‍රීඩාංගනය | ||
| ඛණ්ඩාංක:23°48′24.95″N 90°21′48.87″E / 23.8069306°N 90.3635750°E | ඛණ්ඩාංක:22°21′20.88″N 91°46′04.16″E / 22.3558000°N 91.7678222°E | ඛණ්ඩාංක:24°55′14.81″N 91°52′07.15″E / 24.9207806°N 91.8686528°E | ||
| ආසන සංඛ්‍යාව: 26,000 | ආසන සංඛ්‍යාව: 20,000 | ආසන සංඛ්‍යාව: 13,500 | ||
| 190px | 190px | |||
තරග ඉසව් සහ ප්‍රතිඵල
සුපිරි 10
1වන කාණ්ඩය
| කණ්ඩායම | ත | ජ | ප | විනැ | ශුලවේ | ල |
|---|---|---|---|---|---|---|
| ශ්‍රී ලංකාව | 4 | 3 | 1 | 0 | +2.233 | 6 |
| දකුණු අප්‍රිකාව | 4 | 3 | 1 | 0 | +0.075 | 6 |
| නවසීලන්තය | 4 | 2 | 2 | 0 | −0.678 | 4 |
| එංගලන්තය | 4 | 1 | 3 | 0 | −0.776 | 2 |
| නෙදර්ලන්තය | 4 | 1 | 3 | 0 | −0.866 | 2 |
පිලිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබයි.
22 මාර්තු (දි/රා) ලකුණු පුවරුව |
New Zealand won by 9 runs (D/L method) ෂොහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගනය, චිටගොං |
27 මාර්තු ලකුණු පුවරුව |
v | Netherlands 139 (18.4 පන්දුවාර) |
South Africa won by 6 runs ෂොහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගනය, චිටගොං |
29 මාර්තු ලකුණු පුවරුව |
Netherlands 151/4 (පන්දුවාර 20) | v | New Zealand 152/4 (19 පන්දුවාර) |
New Zealand won by 6 wickets ෂොහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගනය, චිටගොං |
2වන කාණ්ඩය
| කණ්ඩායම | ත | ජ | ප | විනැ | ශුලවේ | ල |
|---|---|---|---|---|---|---|
| ඉන්දියාව | 4 | 4 | 0 | 0 | +1.280 | 8 |
| බටහිර ඉන්දීය කොදෙව් | 4 | 3 | 1 | 0 | +1.971 | 6 |
| පකිස්තානය | 4 | 2 | 2 | 0 | −0.384 | 4 |
| ඕස්ට්‍රේලියාව | 4 | 1 | 3 | 0 | −0.857 | 2 |
| බංග්ලාදේශය | 4 | 0 | 4 | 0 | −2.072 | 0 |
පිලිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබයි.
21 මාර්තු (දි/රා) ලකුණු පුවරුව |
India won by 7 wickets Sher-e-Bangla National Stadium, Mirpur |
23 මාර්තු ලකුණු පුවරුව |
v |
Pakistan won by 16 runs Sher-e-Bangla National Stadium, Mirpur |
23 මාර්තු (දි/රා) ලකුණු පුවරුව |
v |
India won by 7 wickets Sher-e-Bangla National Stadium, Mirpur |
25 මාර්තු (දි/රා) ලකුණු පුවරුව |
v |
West Indies won by 73 runs Sher-e-Bangla National Stadium, Mirpur |
28 මාර්තු ලකුණු පුවරුව |
v |
West Indies won by 6 wickets Sher-e-Bangla National Stadium, Mirpur |
28 මාර්තු (දි/රා) ලකුණු පුවරුව |
v |
India won by 8 wickets Sher-e-Bangla National Stadium, Mirpur |
30 මාර්තු ලකුණු පුවරුව |
v |
Pakistan won by 50 runs Sher-e-Bangla National Stadium, Mirpur |
30 මාර්තු (දි/රා) ලකුණු පුවරුව |
v |
India won by 73 runs Sher-e-Bangla National Stadium, Mirpur |
1 April ලකුණු පුවරුව |
v |
Australia won by 7 wickets Sher-e-Bangla National Stadium, Mirpur |
1 April (දි/රා) ලකුණු පුවරුව |
v |
West Indies won by 84 runs Sher-e-Bangla National Stadium, Mirpur |
පිළිමළුන් පිටුදැකීමේ වටය
| Semifinals | Final | ||||||||
| ①1 | ශ්‍රී ලංකාව | 160/6 (20 overs) (D\L) | |||||||
| ②2 | බටහිර ඉන්දීය කොදෙව් | 80/4 (13.5 overs) | |||||||
| ①1 | ශ්‍රී ලංකාව | 134/4 (17.5 overs) | |||||||
| ②1 | ඉන්දියාව | 130/4 (20 overs) | |||||||
| ②1 | ඉන්දියාව | 176/4 (19.1 overs) | |||||||
| ①2 | දකුණු අප්‍රිකාව | 172/4 (20 overs) | |||||||
අවසන් පූර්ව තරග
3 April Scorecard |
එ |
Sri Lanka won by 27 runs (D/L method) Sher-e-Bangla National Cricket Stadium, Dhaka |
4 April Scorecard |
එ |
India won by 6 wickets Sher-e-Bangla National Cricket Stadium, Dhaka |
අවසන් තරගය
6 April Scorecard |
එ |
Sri Lanka won by 6 wickets Sher-e-Bangla National Cricket Stadium, Dhaka |
ආශ්‍රිත
- "මේන් - ෆික්ස්චර්ස්". අයිසීසී. සම්ප්‍රවේශය 6 දෙසැම්බර් 2013.
- "2014 T20 WC ෆික්ස්චර්ස්". 27 ඔක්තොම්බර් 2013. සම්ප්‍රවේශය 31 ඔක්තොම්බර් 2013.
- "වෙස්ට් ඉන්ඩීස් ටු ස්ටාට් වර්ල්ඩ් T20 ටයිට්ල් ඩිෆෙන්ස් අගේන්ස්ට් ඉන්ඩියා". අයිසීසී. 27 ඔක්තොම්බර් 2013. සම්ප්‍රවේශය 27 ඔක්තොම්බර් 2013.
- "බීසීබී ඔප්ටිමිස්ටික් අබවුට් වර්ල්ඩ් ට්වෙන්ටි20 ප්‍රෙපරේෂන්". ක්‍රික්ඉන්ෆෝ. 6 අප්‍රේල් 2013. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2013.
- "බංග්ලාදේශ් ටු හෝස්ට් වර්ල්ඩ් ට්වෙන්ටි20 2014". ක්‍රික්ඉන්ෆෝ. 1 ජූලි 2010. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2013.
- "ලෝගෝ ෆෝ අයිසීසී වර්ල්ඩ් ට්වෙන්ටි20 2014 බංග්ලාදේශ් ලෝන්ච්ඩ් ඉන් ඩකා". Cricket.com.pk. 6 අප්‍රේල් 2013. සම්ප්‍රවේශය 8 අප්‍රේල් 2013.
- "අයිසීසී වර්ල්ඩ් ට්වෙන්ටි20 2014 බංග්ලාදේශ් ලෝගෝ ලෝන්ච්ඩ්". යහූ! නිවුස්. 6 අප්‍රේල් 2013. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2013.
- "අයිසීසී ඇන්ඩ් බීසීබී අන්වේල් ලෝගෝ ෆෝ 2014 වර්ල්ඩ් ට්වෙන්ටි20". ක්‍රිකට් වර්ල්ඩ්. 6 අප්‍රේල් 2013. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2013.
- "පොයින්ට්ස් ටේබල් - වර්ල්ඩ් T20".
- "බීසීබී ප්‍රොමිසස් ස්ටෙලර් T20 WC". ද ඩේලි ස්ටාර්. 7 අප්‍රේල් 2013. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2013.
{{cite web}}: Italic or bold markup not allowed in:|publisher=(help) - "අයිසීසී එනවුන්සර්ස් මැච් ඔෆීෂියල්ස් ඇන්ඩ් ෂෙඩියුල් ෆෝ අයිසීසී වර්ල්ඩ් T20 2014". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 12 මාර්තු 2014.
- "අයිසීසී ටී20 වර්ල්ඩ් කප් 2014 ෂෙඩියුල්".
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය පිළිබඳ තොරතුරු, 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය යනු කුමක්ද? 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය යනු කුමක් දර්ශනය කරන්නේ?