රොෂාන් මහානාම

දේශබන්ධු රොෂාන් මහානාම (ඉංග්‍රීසි: Roshan Mahanama) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නායක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරු වරයෙකි.

දේශබන්දු
රොෂාන් මහානාම
උපත31 මැයි 1966
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නායක
වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරු

ජීවන සටහන්

රොෂාන් මහානාම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1981 සිට 1985 දක්වා රොෂාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1984 දී නාලන්දා නායකයාවිය. රොෂාන් වසර 1983 හා 1984 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.

ආශ්‍රිත

  • National Awards Conferred by His Excellency the President of Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2017-01-26 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රොෂාන් මහානාම පිළිබඳ තොරතුරු, රොෂාන් මහානාම යනු කුමක්ද? රොෂාන් මහානාම යනු කුමක් දර්ශනය කරන්නේ?