2016 ගිම්හාන පැරාලිම්පික්

2016 ගිම්හාන පැරාලිම්පික් යනු අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුවේ අධීක්ෂණය යටතේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන අන්තර්ජාතික බහු-ක්‍රීඩා තරගාවලියකි. එය 15 වන ගිම්හාන පැරාලිම්පික් තරගාවලියයි. 2016 සැප්තැම්බර් මස 7 සිට 18 දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි දී තරගාවලිය පැවැත්වෙනු ඇත. ලතින් ඇමෙරිකානු හෝ දකුණු ඇමෙරිකානු රටක පැරාලිම්පික් තරගාවලියක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර දක්ෂිණ අර්ධ ගෝලයේ රටක - 2000 සිඩ්නි පැරාලිම්පික් වලට පසු - පැරාලිම්පික් තරගාවලියක් පැවැත්වෙන දෙවැනි අවස්ථාවද වෙයි. පැරා ඔරු පැදීම සහ පැරාතුන්ප්‍රයාමය යන ක්‍රීඩා යුගලය මෙම තරගාවලියට අළුතින් එක් වීමට නියමිතය.

XV Paralympic Games
The Official Paralympic emblem/logo was launched on 26 November 2011.
සත්කාරක නගරයරියෝ ද ජැනෙයිරෝ, බ්‍රසීලය
තේමාවA new world
(පෘතුගීසි: Um mundo novo)
ජාතින් සහභාගී වන176
සහභාගී වන ක්‍රීඩකයන්4500
ඉසව්528 ක්, ක්‍රීඩා 23 කින්
සමාරම්භක උත්සවය7 සැප්තැම්බර්
අවසන් දින උත්සවය18 සැප්තැම්බර්
පැරාලිම්පික් ක්‍රීඩාගාරයමරකානා ක්‍රීඩාංගණය
ගිම්හාන:
ලන්ඩන් 2012 ටෝකියෝ 2020  >
ශීත ඍතු:
<  සෝචි 2014 ප්යොන්ග්චැන්ග් 2018  >

අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අතර 2001 වසරේදී ඇතිකරගත් එකඟතාවයකට අනුව ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරකත්වය සපයනු ලබන නගරය විසින්ම එම වසරේ ගිම්හාන පැරාලිම්පික් තරගාවලිය සඳහා ද සත්කාරකත්වය සපයනු ලබයි. මේ අනුව 2009 ඔක්තෝබර් 2 දින කෝපන්හේගන් හි පැවති 121 වන IOC සැසිවාරයේදී, 2016 ගිම්හාන ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලි වල සත්කාරකත්වය සඳහා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරය තෝරා ගන්නා ලදී.

2016 ගිම්හාන පැරාලිම්පික් උලෙළට සහභාගීවන රටවල්

සහභාගීවන ජාතික පැරාලිම්පික් කමිටු
  •  ඇෆ්ගනිස්ථානය (1)
  •  ඇල්ජීරියාව (60)
  •  ඇන්ගෝලාව (4)
  •  ආර්ජන්ටිනාව (84)
  •  ආර්මේනියාව (2)
  •  අරුබා (1)
  •  ඕස්ට්‍රේලියාව (177)
  •  ඔස්ට්‍රියාව (27)
  •  අසර්බයිජානය (25)
  •  බහරේන් (2)
  •  බෙලරූස් (20)
  •  බෙල්ජියම (29)
  •  බෙනින් (1)
  •  බර්මියුඩාව (2)
  •  බොස්නියාව සහ හර්සගොවිනාව (14)
  •  බොට්ස්වානා (1)
  •  බ්‍රසීලය (285)
  •  බල්ගේරියාව (7)
  •  බුර්කිනා ෆාසෝ (1)
  •  බුරුන්ඩි (1)
  •  කාම්බෝජය (1)
  •  කැමරූන් (1)
  •  කැනඩාව (153)
  •  කේප් වර්ඩ් (2)
  •  මධ්‍යම අප්‍රිකානු ජනරජය (1)
  •  චිලී (15)
  •  චීනය (308)
  •  කොලොම්බියාව (39)
  •  කොමරෝස් (1)
  •  කොංගෝ ජනරජය (1)
  •  කොස්ටා රිකා (3)
  •  ක්‍රොඒෂියාව (19)
  •  කියුබාව (22)
  •  සයිප්‍රසය (2)
  •  චෙක් ජනරජය (37)
  •  ඩෙන්මාර්කය (21)
  •  කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (2)
  •  ඩොමිනිකන් ජනරජය (2)
  •  ඉක්වදෝරය (5)
  •  ඊජිප්තුව (45)
  •  එල් සැල්වදෝරය (1)
  •  එස්ටෝනියාව (6)
  •  ඉතියෝපියාව (5)
  •  ෆාරෝ දූපත් (1)
  •  ෆීජි (2)
  •  ෆින්ලන්තය (26)
  •  ප්‍රංශය (123)
  •  ගැබොන් (1)
  •  ගැම්බියාව (1)
  •  ජෝර්ජියාව (5)
  •  ජර්මනිය (155)
  •  ගානාව (3)
  •  මහා බ්‍රිතාන්‍යය (264)
  •  ග්‍රීසිය (60)
  •  ගෝතමාලාව (1)
  •  ගිනියා-බිසාවු (1)
  •  හයිටි (1)
  •  හොන්ඩුරාස් (2)
  •  හොංකොං (24)
  •  හංගේරියාව (43)
  •  අයිස්ලන්තය (5)
  •  ඉන්දියාව (19)
  •  ඉන්දුනීසියාව (9)
  •  තනි පුද්ගල පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් (2)
  •  ඉරානය (110)
  •  ඉරාකය (14)
  •  අයර්ලන්තය (44)
  •  ඊශ්‍රාලය (33)
  •  ඉතාලිය (101)
  •  අයිවරි කෝස්ට් (5)
  •  ජැමෙයිකාව (3)
  •  ජපානය (132)
  •  ජෝර්දානය (10)
  •  කසකස්තානය (11)
  •  කෙන්යාව (9)
  •  කුවේට් (6)
  •  කිර්ගිස්තානය (3)
  •  ලාඕසය (1)
  •  ලැට්වියාව (11)
  •  ලෙසෝතෝ (2)
  •  ලිබියාව (3)
  •  ලිතුවේනියාව (13)
  •  ලක්සම්බර්ග් (1)
  •  Macau (1)
  •  මැසිඩෝනියාව (2)
  •  මැඩගස්කරය (1)
  •  මලාවි (1)
  •  මැලේසියාව (19)
  •  මාලි (2)
  •  මෝල්ටා (1)
  •  Mauritius (2)
  •  මෙක්සිකෝව (71)
  •  මෝල්ඩෝවා (2)
  •  මොංගෝලියාව (8)
  •  මොන්ටිනිග්රෝ (2)
  •  මොරොක්කෝව (26)
  •  මොසැම්බික් (1)
  •  Myanmar (2)
  •  Namibia (10)
  •  Nepal (2)
  •  Netherlands (120)
  •  New Zealand (31)
  •  Nicaragua (3)
  •  Niger (2)
  •  Nigeria (23)
  •  North Korea (2)
  •  Norway (25)
  •  Oman (2)
  •  Pakistan (1)
  •  Palestine (1)
  •  Panama (2)
  •  Papua New Guinea (2)
  •  Peru (6)
  •  Philippines (5)
  •  Poland (90)
  •  Portugal (37)
  •  Puerto Rico (4)
  •  Qatar (3)
  •  Romania (12)
  •  රුවන්ඩාව (13)
  •  Samoa (2)
  •  São Tomé and Príncipe (1)
  •  සවුදි අරාබිය (4)
  •  Senegal (2)
  •  Serbia (16)
  •  Seychelles (1)
  •  Sierra Leone (1)
  •  Singapore (13)
  •  Slovakia (28)
  •  Slovenia (8)
  •  Somalia (1)
  •  South Africa (44)
  •  දකුණු කොරියාව (82)
  •  ස්පාඤ්ඤය (113)
  •  Sri Lanka (9)
  •  Suriname (1)
  •  Sweden (58)
  •  Switzerland (24)
  •  Syria (2)
  •  Chinese Taipei (13)
  •  Tajikistan (1)
  •  Tanzania (1)
  •  Thailand (45)
  •  East Timor (2)
  •  Togo (1)
  •  Tonga (2)
  •  Trinidad and Tobago (3)
  •  Tunisia (31)
  •  Turkey (81)
  •  Turkmenistan (2)
  •  Uganda (1)
  •  Ukraine (168)
  •  United Arab Emirates (18)
  •  United States (279)
  •  Uruguay (4)
  •  Uzbekistan (32)
  •  Venezuela (23)
  •  Vietnam (11)
  •  වර්ජින් දූපත් (1)
  •  Zimbabwe (5)
  1. "Rio 2016 Paralympic Games Emblem To Be Revealed". Paralympic.org. 2011-11-24. සම්ප්‍රවේශය 2016-05-15.
  2. "Rio 2016 vende ingressos dos Jogos Paralímpicos para colégios e grupos". Globo.com. 2016-08-20.
  3. "Olympic News - Latest News on the Rio 2016 Olympics". සම්ප්‍රවේශය 24 August 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2016 ගිම්හාන පැරාලිම්පික් පිළිබඳ තොරතුරු, 2016 ගිම්හාන පැරාලිම්පික් යනු කුමක්ද? 2016 ගිම්හාන පැරාලිම්පික් යනු කුමක් දර්ශනය කරන්නේ?