2020 දශකය යනු වත්මන් දශකය වේ. එය 2020 ජනවාරි 1 වැනිදා ආරම්භ වූ අතර 2029 දෙසැම්බර් 31 වැනිදා අවසන් වේ.
ඉහළ වම සිට දක්ෂිණාවර්තව: Colourised transmission electron micrograph of SARS-CoV-2 virions with visible coronae, the virus that causes COVID-19, which in 2020 became a pandemic that has so far dominated the decade; A Russian BMP-3 near Mariupol destroyed during the 2022 Russian invasion of Ukraine, part of the greater Russo-Ukrainian War; In addition to many private and public spaceflight advancements, the James Webb Space Telescope was launched in 2021; තලේබාන් fighters in කාබුල් on a captured Humvee following the 2021 fall of Kabul at the end of the ඇෆ්ගනිස්ථානය තුළ යුද්ධය.
දේශපාලනය සහ යුද්ධ
ප්‍රධාන ලිපිය: 2020 දශකය තුළ දේශපාලන ඉතිහාසය
ප්‍රධාන යුද ගැටුම්
ප්‍රධාන ලිපිය: යුද ගැටුම් ලැයිස්තුව: 2003–වර්තමානය
දශකය තුළ කැපී පෙනන යුද ගැටුම්:
ජ්‍යාත්‍යන්තර යුද ගැටුම්
| නම | ආරම්භ වූ දිනය | අවසන් වූ දිනය | විස්තරය |
|---|---|---|---|
| ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම | 1948 | අවසන් වී නොමැත | 1948 සිට ඊශ්‍රායෙලය තුළ සහ බටහිර ඉවුර තුළ යුදෙව් සහ අරාබි ජන කොටස් අතර වන යුධ ගැටුම් වේ. බටහිර ඉවුරේ බලය ඊශ්‍රායෙලය විසින් අල්ලාගත් පසුව, එහි ඔවුන්ගේ ජනපද පිහිටුවීමක් සිදුවිය. අද දක්වා වන ගැටුම් වලට එය හේතු විය. |
සිවිල් යුද්ධ
| නම | ආරම්භ වූ දිනය | අවසන් වූ දිනය | විස්තරය |
|---|---|---|---|
Internal conflict in Myanmar
| 2 April 1948
| අවසන් වී නොමැත
| Myanmar's long-running insurgencies escalated significantly into a major civil war in 2021 following the 2021 military coup and the subsequent brutal crackdown on the anti-coup protests. |
විප්ලව සහ ප්‍රධාන විරෝධතා
ප්‍රධාන ලිපිය: 21 වන සියවස තුළ විරෝධතා ලැයිස්තුව
Successful revolutions and otherwise major protests of the decade include, but are not limited to:
ත්‍රස්තවාදී පහර දීම්
ප්‍රධාන ලිපිය: List of terrorist incidents#1970–present
දශකය තුළ වඩාත් කැපී පෙනෙන, සිවිල් වැසියන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ප්‍රහාර:
| සිදුවීම | දිනය | රට | මරණ | තුවාල කරුවෝ | Ref. |
|---|---|---|---|---|---|
| Koshebe massacre | 28 November 2020 | Nigeria | 110 | 6 | |
| 2021 Kabul school bombing | 8 May 2021 | Afghanistan | 90 | 240 | |
| 2021 Kabul airport attack | 26 August 2021 | Afghanistan | 183 | 200+ | |
| 2022 Peshawar mosque attack | 4 March 2022 | Pakistan | 64+ | 196+ | |
| October 2022 Mogadishu bombings | 29 October 2022 | Somalia | 121+ | 300+ | |
| 2023 Peshawar mosque bombing | 30 January 2023 | Pakistan | 101 | 220+ |
ආශ්‍රිත
- දශක ලැයිස්තුව
- 2020 දශකය තුළ දේශපාලන ඉතිහාසය
කාල රේඛාව
පහත දක්වෙන ලිපි තුළ, දශකයේ විශේෂ සිදුවීම් වල සංක්ශිප්ත කාල රේඛව දැක්වේ:
මූලාශ්‍ර
- "BBC NEWS". BBC News. 20 April 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 June 2016.
- "Israeli settlement plan denounced". BBC News. 18 November 2009. 5 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 June 2016.
- "Demonstrations sweep Indonesia over controversial labour law". Al Jazeera. 2020-10-08. 28 December 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-10-09.
- "Police Arrest 5,918 Allegedly Creating Chaos Omnibus Law Protests". Tempo.co. 2020-10-11. 8 June 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-10-11.
- "Dozens of farm workers killed in 'insane' Nigeria attack". BBC News. 30 November 2020. සම්ප්‍රවේශය 1 December 2020.
- Deaton, Jennifer; McKenzie, Sheena. "Death toll rises to 85 in Afghanistan girls' school bomb attack". CNN. සම්ප්‍රවේශය 2021-06-02.
- Pasko, Simcha (26 August 2021). "Suicide bombing kills, injures several at Kabul airport". The Jerusalem Post. සම්ප්‍රවේශය 26 August 2021.
- "JUST IN: Multiple people feared dead after terrorist attack in Peshawar, Pakistan". Euro Weekly News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2022-03-04. සම්ප්‍රවේශය 2022-03-04.
- Yamour, Idris Mukhtar, Mohammed Tawfeeq, Heather (2022-10-30). "Explosions near Somalia's education ministry kill 100 people". CNN (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-10-30.
{{cite web}}: CS1 maint: multiple names: authors list (link) - Mehsud, Sophia Saifi,Rhea Mogul,Saleem (2023-01-31). "Death toll from blast in Pakistan mosque rises to at least 100 as country faces 'national security crisis'". CNN (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-03-03.
{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2020 දශකය පිළිබඳ තොරතුරු, 2020 දශකය යනු කුමක්ද? 2020 දශකය යනු කුමක් දර්ශනය කරන්නේ?