3වන සියවස යනු ජූලියන් දිනදර්ශනය අනුප්‍රකාර ක්‍රිස්තු වර්ෂ 201 සිට 300 දක්වා කාල පරිච්ඡේදයයි.
| සහශ්‍රය: | |
|---|
| සියවස්: | - 212: කොන්ස්ටිට්‍යුටියෝ ඇන්ටෝනිනියානා විසින් සියළු නිදහස් රෝමන් පුරුෂයන් හට පුරවැසි භාවය ලබා දෙන ලදි
- 212–216: කරකල්ලා හි නාන තටාක
- 220: වෙයි රාජවංශය පිහිටුවීමත් සමග හං රාජවංශය නිමා වීම.
- 230–232: පර්සියාවේ සසානිඩ් රාජවංශය නැගෙනහිර රෝමානු පළාතේ තමන්හට අහිමි වූ භූමිය නැවත අත්පත් කර ගැනීම සඳහා යුද්ධයක් ආරම්භ කිරීම
- 235–284: තෙවන සියවසෙහි අර්බූදය රෝමානු අධිරාජ්‍යය කම්පනයට පත් කරයි
- 250–538: කොෆුන් යුගය, ජපානයේ යමාටෝ කාල පරිච්ඡේදයේ පළමු භාගය
- 258: වැලේරියන්විසින් ක්‍රිස්තියානු වරුන් සංහාරය කිරීම
- 260: පර්සියාවේ Iවන ෂාපූර් විසින් රෝමානු Iවන වැලේරියන් අධිරාජයා අත් අඩංගුවට ගැනීම
- 184–280: වීනයේ ත්‍රිත්ව රාජධානි කාල පරිච්ඡේදය
- 280–420: චීනයේ ජිං රාජවංශය (265-420)
- ඉන්දියාවේ සාරනාත් බෞද්ධ කලාවන්හි කේන්ද්‍රස්ථානය බවට පත් විය
- තිරිඟු ආහාර වගාවක් ලෙස මෙක්සිකෝවේ සිට උතුරු ඇමරිකාව ට ව්‍යාප්ත වීම ආරම්භ විය
- ෆුනාන් රාජධානිය ෆන් ෂි-මාන් ගේ පාලනය යටතේ එහි උච්චතම ශ්‍රී විභූතියට එළඹීම
- ගොත් වරුන් ගොතිස්කන්ඩ්සා සිට යුක්‍රේන් දක්වා සංක්‍රමනය වී චර්න්යාකෝව් සංස්කෘතිය බිහි කිරීම
වැදගත් චරිත - ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්
- ඩියොක්ලටියන්, රෝමානු අධිරාජයා
- ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩියෝෆන්ටස් , විසින් ඇරිත්මැටිකා රචනය කිරීම
- පළමු ප්‍රති-පාප්වහන්සේ ලෙස සැලකෙන, හිපොලිටස්
- චීන ගණිතඥ, ලියු හුයි
- මානිකෙයි-ධර්මයහි නිර්මාතෘවර, මානි (ශාස්තෘවර)
- ඔරිගන්
- මහා ගණිතඥ, ඇලෙක්සැන්ඩ්‍රියාවේ පාපස්
- නව ප්ලෙටෝ වාදයහි නිර්මාතෘ, ප්ලෝටිනස්
- ලතින් පල්ලියේ පියා ලෙස සමහරවිට හැඳින්වෙන, ටර්ටුලියන්
- ටාඕවාදී, වං පි
- හියර්ලන්හි තර්මේ ප්‍රතිසංස්කරණය කල, M. Sattonius Iucundus
- ත්‍රිත්ව රාජධානි සමයේ විශිෂ්ඨ උපායඥයෙකු ලෙස සැලකෙන, ෂූගේ ලියැං
- ෂූ රාජධානිය ආරම්භ කල මුල් අධිරාජයා, ලියු බෙයි
- වෙයි රාජධානිය ආරම්භ කල මුල් අධිරාජයා, කඕ කඕ
නව නිෂ්පාදන, නව සොයාගැනීම්, නව අදහස් - අවිදුර-දෘෂ්ඨිකත්වයක් තිබූ සිරියාවේ රජ කුමරියක් සඳහා ප්‍රාක්තම අවදියේ වූ ඇස් කණ්ණාඩි නිෂ්පාදනය කිරීම .
- දිශාව පෙන්වන මාලිමා යන්ත්‍රයක් ලෙස ක්‍රියා කල රෝද සහිත යාන්ත්‍රික උපකරණයක් වූ දකුණ පෙන්වන රථය, මා ජුං විසින් සොයා ගැනීම
Decades and years |
|---|