සාරනාත්

මුල් පිටුව | සාරනාත්

සාරනාත් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ගංගා සහ වරුණ ගංගා දෙමෝය අසල පිහිටි, වාරාණාසි සිට කිලෝමීටර 10ක් පමණ ඊසානදිගින් පිහිටි ඓතිහාසික නගරයකි. සාරනාත් හි මිගදායෙහි දී ගෞතම බුදුන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනය සිදුකළ අතර, කොණ්ඩඤ්ඤ (සංස්කෘත: Kauṇḍinya) තවුසාගේ අරහත්භාවය ලැබීම සහ ප්‍රථම බෞද්ධ සංඝයා බිහිවීම සිදුවූයේ මෙහි ය.

සාරනාත්
ඓතිහාසික නගරය
ධමේඛ් ස්තූපය, සාරනාත්
සාරනාත්
Show map of ඉන්දියාව
සාරනාත්
Show map of උත්තර් ප්‍රදේශ්
ඛණ්ඩාංක: 25°22′52″N 83°01′17″E / 25.3811°N 83.0214°E / 25.3811; 83.0214
රට ඉන්දියාව
ප්‍රාන්තයඋත්තර් ප්‍රදේශ්
දිස්ත්‍රික්කයවාරාණාසි
භාෂා
 • නිලහින්දි
වේලා කලාපIST (UTC+5:30)

සටහන්

ආශ්‍රේයයන්

  • Rai Bahadur Daya Ram Sahni: Guide to the Buddhist Ruins of Sarnath with a Plan of Excavations and Five Photographic Plates. Archaeological Survey of India, Delhi 1922
    • Reprint: Antiquarian Book House, Delhi/Varanasi, 1982-1983
  • Satyarth Nayak: The Emperor's Riddles 2014

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාරනාත් පිළිබඳ තොරතුරු, සාරනාත් යනු කුමක්ද? සාරනාත් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.