ඉන්දියානු සම්මත වේලාව හෙවත් Indian Standard Time (IST) යනු ඉන්දියාව පුරා බලපැවැත්වෙන වේලා කලාපයයි. ඉන්දියාව daylight saving time (DST) හෝ වෙනත් වේලාව වෙනස් කිරීමක් භාවිතා නොකරයි. හමුදාමය වේලා සටහන් කිරීමේදී IST යන්න E* ("Echo-Star") ලෙස දැක්වේ.
මූලාශ්‍ර
- "Military and Civilian Time Designations". Greenwich Mean Time. සම්ප්‍රවේශය 2006-12-02.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්දියානු සම්මත වේලාව පිළිබඳ තොරතුරු, ඉන්දියානු සම්මත වේලාව යනු කුමක්ද? ඉන්දියානු සම්මත වේලාව යනු කුමක් දර්ශනය කරන්නේ?