A15 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. මඩකළපුව සහ ත්‍රිකුණාමලය යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය එරාවුර්, මොරකොට්ටන්චෙනෙයි, වාලච්චේන, මාන්කර්නි, විහාරෙයි, වෙරුගල්, සේරුනුවර, පාලෙයිතපූර්, මුතූර්, කින්නියා සහ ගණේෂ්පුරම් යන නගර හරහා ගමන් කරයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A15 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A15 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A15 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?