A17 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. ගාල්ල සහ මාදම්පේ යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය බෝගහගොඩ,ඉමදුව,අකුරැස්ස, පිටබැද්දර, මොරවක, දෙණියාය, සූරියකන්ද සහ රක්වාන යන නගර හරහා ගමන් කරයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A17 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A17 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A17 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?