අකුරැස්ස

අකුරැස්ස ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති ප්‍රධාන නගරයකි.මෙය ඉතා දියුණු වෙළඳ නගරයක් වේ.53,000 කට වැඩි ජනගහනයක් ජීවත් වේ. වටිනා ගතිගුණ ඇති ගුණ යහපත් සොඳුරු මිනිසුන් පිරි නගරයකි.

ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්

  • ගොඩපිටිය ජාතික පාසල
  • අකුරැස්ස මහ විද්‍යාලය
  • ගොඩපිටිය කණිෂ්ඨ විදුහල

බාහිර සබැදි

  • ඩිපාර්ටිමන්ට් ඔෆ් සෙන්සස් ඇනිඩ් ස්ටැටිස්ටික්ස් -ශ්‍රී ලංකා

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අකුරැස්ස පිළිබඳ තොරතුරු, අකුරැස්ස යනු කුමක්ද? අකුරැස්ස යනු කුමක් දර්ශනය කරන්නේ?