A18 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. නෝනාගම සහ පැල්මඩුල්ල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය සියඹලාගොඩ, පදලංගල, ඇඹිලිපිටිය, සංඛපාල, පල්ලෙබැද්ද, ගොඩකවෙල, මාදම්පේ සහ කහවත්ත යන නගර හරහා ගමන් කරයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A18 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A18 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A18 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?