ඇඹිලිපිටිය

ඇඹිලිපිටිය, ශ්‍රී ලංකාවේ රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇති නගරයකි . 1970 ට ප්‍රථම ඇඹිලිපිටිය කුඩා නගරයක් වූ අතර කුඩා වෙළෙඳසැල් කිහිපයක් පමණක් එහි තිබුණි . මහවැලි ව්‍යාපාරයත් සමග උඩවලව ජලාශය ඉදිවූ පසු මෙම ප්‍රදේශය සංවර්ධනය විය. පසුව සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක්ම ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදු වූ අතර ඒ අතරින් සෙවනගල සිනි කර්මාන්තශාලාව, උදාකළ ගම්මාන, චන්ද්‍රිකා වැව ජලාශය ප්‍රධාන වෙති. මේ වනවිට ඇඹිලිපිටිය කෙසෙල් වගාව වැඩි වශයෙන් සිදුකරන ප්‍රදේශයකි. ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව යනු බොහෝ සංචාරකයන්ගේ සිත් ගත් ස්ථානයකි. හවස් යමයට මෙම වැව් තවුල්ල මනරම් වේ. ගංජා සදහා ද මෙම ප්‍රදේශය ප්‍රසිද්දයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇඹිලිපිටිය පිළිබඳ තොරතුරු, ඇඹිලිපිටිය යනු කුමක්ද? ඇඹිලිපිටිය යනු කුමක් දර්ශනය කරන්නේ?