A25 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A25 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. සියඹලාණ්ඩුව සහ අම්පාර යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය පල්ලෙවෙල, වඩිනාගල, සහ දමන යන නගර හරහා ගමන් කරයි.


7°09′32″N 81°35′56″E / 7.158768°N 81.598829°E / 7.158768; 81.598829

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A25 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A25 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A25 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?