A8 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පානදුර සහ රත්නපුර යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කිරිඇල්ල යන නගර හරහා ගමන් කරයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, A8 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, A8 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? A8 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?