Advance Australia Fair

මුල් පිටුව | Advance Australia Fair

"Advance Australia Fair" යනු ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයයි. ස්කොට්ලන්ත ජාතික පීඩර් ෙඩාෙඩාස් මැක්ක්‍රෝමික් විසින් නිර්මාණය කල මෙය, ප්‍රථමවරට ගායනා කලේ 1878 දී දේශාභිමාණී ගීයක් ලෙසිනි. 1977 දී ජනමත විචාරනයකින් මෙම ගීතය ඕස්ට්‍රේලියාවේ ජාතික ගීය ලෙස භාවිතාකල යුතුබව පිළිගැණුනු අතර 1984 වසෙර්දී නිලවශ්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ ජාතික ගීය ලෙස මෙම ගීතය නීති ගත කලේ එතෙක් පැවති "God Save the Queen" ගීතය ඉවත දමමිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, Advance Australia Fair පිළිබඳ තොරතුරු, Advance Australia Fair යනු කුමක්ද? Advance Australia Fair යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.