සරත් ඍතුව එසේත් නැත්නම් සරත් කාලය, (ඉංග්‍රීසි: Autumn, ඇමරිකානු ඉංග්‍රීසි: Fall) යනු සතර ඍතූන්ගෙන් තෙවැන්න ය. ගිම්හානෙයන් සිසිර කාලයට වන සංක්‍රාන්තිය සරතින් පෙන්වෙයි. මෙම කාලය උතුරු අර්ධගෝලයට බිනරමස ද දකුණු අර්ධ ගෝලයට මැදින් මාසයේදී ද උදා වේ. පත්‍ර පතනය සහ අව්ව පායනා කාලය සැළකිය යුතු ලෙස අඩු වීම සරත් ඍතුව උදාවීමේ ලක්‍ෂණ වේ. සමකාසන්න රටක් හෙයින් ශ්‍රී ලංකාවෙහි සරත් ඍතුව පැහැදිලි ලෙස දක්නට නො ලැබෙයි.
| සෞම්‍ය ඍතු | |
|---|---|
Leaves often turn orange and fall off from trees in the autumn. | |
| Northern temperate zone | |
| Astronomical season | 23 September – 22 December |
| Meteorological season | 1 September – 30 November |
| Solar (Celtic) season | 1 August – 31 October |
| Southern temperate zone | |
| Astronomical season | 21 March – 21 June |
| Meteorological season | 1 March – 31 May |
| Solar (Celtic) season | 1 February – 30 April |
| Summer Spring Autumn Winter | |
හැලෝවින් උත්සවය
සරත් ඍතුව හැලෝවීන් නම් කෙල්ටික් අස්වැද්දුම් උළෙලක් වූසෝවින් වලින් ආභාසය ලැබූ උත්සවයකට ද සබැඳේ. ඒ උතුරු අර්ධ ගෝලයේ ය. මෙම උත්සවය අළලා විශාල වශයෙන් රූපවාහිනී විකාශ, චිත්‍රපට, පොත්, වෙස් ආයිත්තම්, ගෘහ සැරසිලි හා රසකැවිලි කර්මාන්තයෝ ව්‍යාපාර පුළුල් කරති. මෙම ව්‍යාපාර ප්‍රවර්‍ධන වැඩසටහන් බිනරමස මැද සිට වප්මස 31 දක්වා ක්‍රියාත්මක වී, ඉන්පසු නත්තල් සමයට ප්‍රචාරක වැඩසටහන් පටන් ගනී.
මේවාත් බලන්න
- දීපවාලි
- Autumn in New England
- Diwali
යොමු
- "Halloween". Encarta. Microsoft. 28 October 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 June 2007.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සරත් ඍතුව පිළිබඳ තොරතුරු, සරත් ඍතුව යනු කුමක්ද? සරත් ඍතුව යනු කුමක් දර්ශනය කරන්නේ?