කොවිඩ්‑19 එන්නතක් යනු, කොරෝනාවයිරස රෝගය 2019 (කොවිඩ්‑19) ඇතිකරන වයිරසය වන තීව්‍ර ශ්වසන සහලක්ෂණ කොරෝනා වයිරසය 2 (SARS‑CoV‑2) ට එරෙහිව පරිචිත ප්‍රතිශක්තිය ඇතිකරතැයි බලාපොරොත්තු වන එන්නතකි. එන්නත් ගණනාවක් මේ වනවිට දියුණු කෙරීගෙන යන මුත් කිසිම එන්නතක් මෙතෙක් clinical trial අවසන්කොට නොමැත. 2020 පෙබරවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශකළ පරිදි නම් කොවිඩ්-19 රෝගයට හේතුවන SARS-CoV-2 වෛරසයට එරෙහිව එන්නතක් තවත් මාස දහ අටකට (18) පෙර බලාපොරොත්තු විය නොහැක.
බලයලත් සහ අනුමත එන්නත් ලැයිස්තුව
ජාතික නියාමන අධිකාරියන් විසින් එන්නත් වර්ග එකොළසක් සඳහා හදිසි භාවිත අනුමතිය ලබා දී ඇත. මෙයින් එන්නත් හයක්, ලෝසෞසං-පිළිගත් දැඩි නියාමන අධිකාරියන් අවම වශයෙන් එකක් හෝ වෙතින් හදිසි හෝ සම්පූර්ණ හෝ භාවිතය සඳහා අනුමැතිය ලබා ඇත.
- ආර්එන්ඒ එන්නත්
- ඇඩනොවයිරස් වෙක්ටර් එන්නත්
- නිෂ්ක්‍රීය කල වයිරස් එන්නත්
ආශ්‍රිත
- 2019–20 coronavirus pandemic
- Coronavirus disease 2019
- Severe acute respiratory syndrome coronavirus 2
- 2009 flu pandemic vaccine
- Respiratory disease
- COVID-19 drug development
- Phases of clinical research
මූලාශ්‍ර
- Grenfell, Rob; Drew, Trevor (17 February 2020). "Here's Why It's Taking So Long to Develop a Vaccine for the New Coronavirus". ScienceAlert. 28 February 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2020.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොවිඩ්-19 එන්නත පිළිබඳ තොරතුරු, කොවිඩ්-19 එන්නත යනු කුමක්ද? කොවිඩ්-19 එන්නත යනු කුමක් දර්ශනය කරන්නේ?