පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා (ඉංග්‍රීසි: Commonwealth Games sports) වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය (CGF) මගින් නිල ලෙස පිළිගෙන අනුමත කළ ක්‍රීඩා සියල්ල වෙයි. මූලික ක්‍රීඩා දහසයක් (16) සහ තවත් මූලික පැරා-ක්‍රීඩා හතරක් (4) සෑම ක්‍රීඩාවක් සඳහා ම වෙයි.
නූතන ක්‍රීඩා උළෙලේ පූර්වගාමියා වූ 1930 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා හයක් (6) තිබුණි: මලල ක්‍රීඩා, ජල ක්‍රීඩා (පිහිනීම සහ කිමිදීම), බොක්සිං, lawn bowls, ඔරු පැදීම සහ මල්ලවපොර.
අමතර අවධානයට
- Asian Games sports
- Olympic sports
- World Games sports
මූලාශ්‍ර
- "Constitutional Documents of the Commonwealth Games Federation" (PDF). thecgf.com. 2021-08-27 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-09-04.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා පිළිබඳ තොරතුරු, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා යනු කුමක්ද? පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා යනු කුමක් දර්ශනය කරන්නේ?