එඩ්වඩ් ජෙනර්

එඩ්වඩ් ජෙනර් (ඉංග්‍රීසි:  Edward Jenner) FRS FRCPE FLS (17 May 1749 – 26 January 1823) වසූරිය එන්නත දියුණු කිරීමට උරදුන් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකි. එන්නත් කිරීම ජෙනර් සිවින් ප්‍රචලිත කරවන ලද අතර එය අද රෝග වර්ග කිහිපයක්ම වැළක්වීම සඳහා භාවිතා වේ.

Edward Jenner
Edward Jenner oil painting
Born17 May 1749
Berkeley, Gloucestershire, England
Died26 ජනවාරි 1823(1823-01-26) (වයස 73)
Berkeley, Gloucestershire, England
Alma mater
  • St George's, University of London
  • University of St Andrews
Known forSmallpox vaccine
Vaccination
Scientific career
ක්ෂේත්‍රයMedicine/surgery, natural history
Academic advisorsJohn Hunter

ආශ්‍රිත

  • History of science

මූලාශ්‍ර

  1. "Jenner, Edward (1749 – 1823)". rcpe.ac.uk. Royal College of Physicians of Edinburgh. සම්ප්‍රවේශය 26 June 2018.
  2. Riedel, Stefan (January 2005). "Edward Jenner and the history of smallpox and vaccination". Proceedings (Baylor University. Medical Center). 18 (1). Baylor University Medical Center: 21–25. doi:10.1080/08998280.2005.11928028. PMC 1200696. PMID 16200144.
  3. Baxby, Derrick. "Jenner, Edward (1749–1823)". Oxford Dictionary of National Biography. Oxford University Press. සම්ප්‍රවේශය 14 February 2014.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එඩ්වඩ් ජෙනර් පිළිබඳ තොරතුරු, එඩ්වඩ් ජෙනර් යනු කුමක්ද? එඩ්වඩ් ජෙනර් යනු කුමක් දර්ශනය කරන්නේ?