දෙවන විමලධර්මසූරිය රජ

දෙවන රාජසිංහ රජුගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වූ දෙවන විමලධර්මසූරිය රජතුමා රජ විය.මෙතුමා බොහොම සාමකාමී පාලකයෙකි.පහත රට ලන්දේසීන් සමඟ සාමකාමීව කල්ගෙව්වේය.මෙතුමා බුරුමයෙන් උපසම්පදාව රැගෙන ආවේය කළේය. ඒ සඳහා ලන්දේසීන් උපකාර කළේය.ශ්‍රී දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කළේය.

දෙවන විමලධර්මසූරිය රජ
සිංහලේ රජ
රාජ්‍ය සමයක්‍රි.ව. 1687 – 1707 ජූනි 4
අභිෂේකය1687
පූර්වප්‍රාප්තිකයාදෙවන රාජසිංහ රජ
අනුප්‍රාප්තිකයාශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
උපතසිංහලේ
මරණය1707
භූමදානයසිංහලේ
වල්ලභයාඉන්දියානු කුමාරිකාවක්
දරුවන්වීර නරේන්ද්‍රසිංහ
වංශයදිනරාජ වංශ
පියාII රාජසිංහ

එනිසා මෙම රජුගේ කාලයේදී උඩරට රදල ප්‍රදානින් තමන්ගේ බල වර්ධනය කර ගත්තේය .මෙතුමා රජ බවට පත් වීමෙන් පසුව ලන්දේසින් සමග සාමකාමී ව රජකම් කළේය . මොහු සිය පියා අත්පත් කර ගත් ප්‍රදේශ රක ගැනීමට කටයුතු කර ඇත. මොහු බුරුම රටෙන් උපසම්පදාව ගෙන ඒමට කටයුතු කර ඇත . මෙතුමා දළදා මාලිගයද ප්‍රතිසංස්කරණය කර තිබේ.ක්‍රි.ව. 1707 දී මොහු මරණයට පත් විය.

ලන්දේසී දූතයෙකු වූ කලන් අල්බස් රජු හමු වීමට පැමිනියේය.දූත ගමනට හේතුව වූයෙ රජු සමග ලන්දේසින් නව ගිිව්ස්සුමක් ස්සාකච්ඡා කර ගැනීමයි. දෙවන රාජසිංහ රජුගේ ඇවෑමෙන් ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජ විය.මෙත්මා පියා මෙන් දක්ෂයෙක් නොවීය.

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙවන විමලධර්මසූරිය රජ පිළිබඳ තොරතුරු, දෙවන විමලධර්මසූරිය රජ යනු කුමක්ද? දෙවන විමලධර්මසූරිය රජ යනු කුමක් දර්ශනය කරන්නේ?