ඉන්ටනෙට් ආකයිව්

ඉන්ටනෙට් ආකයිව් (ඉංග්‍රීසි:  Internet Archive) යනු ඇමෙරිකානු ඩිජිටල් පුස්තකාලයකි. එහි ප්‍රකාශිත පරමාර්ථය වන්නේ "universal access to all knowledge" යන්නයි. එය වෙබ් අඩවි, පරිගණක යෙදවුම්/ක්‍රීඩා, සංගීතය, චිත්‍රපට/වීඩියෝ, සළ රූ, සහ මිලියන ගණනක් වන පොත් ඇතුළු ඩිජිටල් කරණය කළ මාධ්‍යය එකතු, නිදහස් ලෙස පොදු ජනයාට ලබා දෙයි. සංරක්ෂණ කටයුතු වලට අමතරව, මෙය නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් පිළිබඳ පෙනීසිටින කියාකාරීන්ගේ ආයතනයක් ද වේ.

Internet Archive
ව්‍යාපාර වර්ගය501(c)(3) nonprofit
අඩවියේ ප්‍රභේදය
Digital library
භාෂාEnglish
පදනමමැයි 10, 1996; වසර 29 කට පෙර (1996-05-10)
මූලස්ථානයRichmond District
San Francisco, California
37°46′56″N 122°28′18″W / 37.782321°N 122.47161137°W / 37.782321; -122.47161137
මූලාසනධාරියාBrewster Kahle
සේවා
ආදායම $36.7 million (2019)
සේවක ගණන 169 (2019)
වෙබ් ලිපිනයarchive.org/
වාණිජNo
දියත් කළ දිනය1996 (1996)
වර්තමාන තත්ත්වයActive

ආශ්‍රිත

  • List of online image archives
  • Public domain music


සමාන ව්‍යාපෘති

  • archive.today
  • Internet Memory Foundation
  • LibriVox
  • National Digital Information Infrastructure and Preservation Program (NDIIPP)
  • National Digital Library Program (NDLP)
  • Project Gutenberg
  • UK Government Web Archive at The National Archives (United Kingdom)
  • UK Web Archive
  • WebCite

වෙනත්

  • Anna's Archive
  • Archive Team
  • Digital dark age
  • Digital preservation
  • Heritrix
  • Library Genesis
  • Link rot
  • Memory hole
  • PetaBox
  • Search engine cache

මූලාශ්‍ර

  1. "Internet Archive: About the Archive". Wayback Machine. April 8, 2000. April 8, 2000 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 13, 2016.
  2. "archive.org WHOIS, DNS, & Domain Info – DomainTools". WHOIS. November 5, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 13, 2016.
  3. "Internet Archive – Full text of "Full Filing" for fiscal year ending Dec. 2019". May 9, 2013. October 30, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 30, 2021 – via ProPublica Nonprofit Explorer.
  4. "Internet Archive Frequently Asked Questions". Internet Archive. October 21, 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 13, 2013.
  5. "Internet Archive: Universal Access to all Knowledge". Internet Archive. March 10, 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය April 13, 2013.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්ටනෙට් ආකයිව් පිළිබඳ තොරතුරු, ඉන්ටනෙට් ආකයිව් යනු කුමක්ද? ඉන්ටනෙට් ආකයිව් යනු කුමක් දර්ශනය කරන්නේ?