සර්වල් (Leptailurus serval) යනුවෙන් හැඳින්වෙන්නේ අප්‍රිකාවට දේශීය වූ වල් බළලුන් විශේෂයකි. මොවුන් උතුරු අප්‍රිකාව සහ සහේල් හි විරළ වුවත්, වැසි වනාන්තර හැර අනෙකුත් උප-සහරානු රටවල සුලබව දක්නට ලැබේ.
| සර්වල් | |
|---|---|
| සෙරෙන්ගෙටි ජාතික වනෝද්‍යානයේ සිටින සර්වල් බළලෙක් | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | මමාලියා |
| ගෝත්‍රය: | කානිවෝරා |
| උපගෝත්‍රය: | Feliformia |
| කුලය: | ෆෙලීඩේ |
| උපකුලය: | ෆෙලිනේ |
| ගණය: | Leptailurus සෙවර්ට්සොව්, 1858 |
| විශේෂය: | ''L. serval'' |
| ද්වීපද නාමය | |
| Leptailurus serval (ශ්‍රේබර්, 1776) | |
| Subspecies | |
| |
| Distribution of Serval, 2015 | |
| Synonyms | |
| List
| |
ආශ්‍රේයයන්
- Thiel, C. (2019). "Leptailurus serval (amended version of 2015 assessment)". IUCN Red List of Threatened Species. 2019: e.T11638A156536762.
- Johnson, W. E.; Eizirik, E.; Pecon-Slattery, J.; Murphy, W.J.; Antunes, A.; Teeling, E.; O'Brien, S. J. (2006). "The Late Miocene Radiation of Modern Felidae: A Genetic Assessment". Science. 311 (5757): 73–77. Bibcode:2006Sci...311...73J. doi:10.1126/science.1122277. PMID 16400146. S2CID 41672825.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සර්වල් පිළිබඳ තොරතුරු, සර්වල් යනු කුමක්ද? සර්වල් යනු කුමක් දර්ශනය කරන්නේ?