නූර්බානු සුල්තාන් (ඕටමන් තුර්කි: نور بانو سلطان; "ආලෝකයේ රැජින", ආ. 1525 – 7 දෙසැම්බර් 1583) යනුවෙන් හැඳින්වෙන්නේ ඕටමන් අධිරාජ්‍යයේ දෙවන සෙලීම් සුල්තාන්වරයාගේ (රාජ්‍ය සමය 1566-1574) අගබිසව ලෙසින් හසේකි සුල්තාන් ධුරය හෙබවූ තැනැත්තියකි. ඇය තෙවන මුරාද් (රාජ්‍ය සමය 1574-1583) සුල්තාන් රජ සමයේ දී වාලිදේ සුල්තාන් (මව් අධිරාජිනිය) ලෙස ද කටයුතු කළා ය. ස්ත්‍රීන්ගේ සුල්තානය ලෙස හඳුන්වන කාලසීමාවේ විසූ ප්‍රමුඛ චරිතයක් සේ සැළකේ. විවිධ මූලාශ්‍ර අනුව ඇය වෙනීෂියානු, යුදෙව් හෝ ග්‍රීක සම්භවයක් ඇතිබවට යෝජනා වී ඇත. ඇගේ උපන් නාමය සිසිලියා වෙනියර්-බෆෝ, රේචල් හෝ කලේ කාර්තනූ ලෙස සඳහන් වේ.
| නූර්බානු සුල්තාන් | |||||
|---|---|---|---|---|---|
නූර්බානු සුල්තාන් නිරූපිත 17වන සියවසේ කල්පිත සිතුවමක් | |||||
| ඕටමන් අධිරාජ්‍යයේ වාලිදේ සුල්තාන් | |||||
| නිල කාලය | 15 දෙසැම්බර් 1574 – 7 දෙසැම්බර් 1583 | ||||
| පූර්වප්‍රාප්තිකයා | අයිෂේ හෆ්සා සුල්තාන් | ||||
| අනුප්‍රාප්තිකයා | සෆියේ සුල්තාන් | ||||
| ඕටමන් අධිරාජ්‍යයේ හසේකි සුල්තාන් (අධිරාජකීය බිසව) | |||||
| නිල කාලය | 7 සැප්තැම්බර් 1566 – 15 දෙසැම්බර් 1574 | ||||
| පූර්වප්‍රාප්තිකයා | හුරෙම් සුල්තාන් | ||||
| අනුප්‍රාප්තිකයා | සෆියේ සුල්තාන් | ||||
| උපත | සිසිලියා වෙනියර්-බෆෝ හෝ රේචල් හෝ කලේ කර්තනූ ආ. 1525–1530 පාරෝස්, සයික්ලේඩ්ස් දූපත්, හෝ කොර්ෆු, වෙනීස් ජනරජය? | ||||
| මරණය | 7 දෙසැම්බර් 1583 (වයස 52–58) බාහ්චි මාලිගය, ඉස්තාන්බුල්, ඕටමන් අධිරාජ්‍යය | ||||
| භූමදානය | හායා සෝෆියා මස්ජිදය, ඉස්තාන්බුල් | ||||
| වල්ලභයා | සෙලීම් II (වි. 1545; මරණය 1574) | ||||
| දරුවන් |
| ||||
| |||||
| ආගම | ඉස්ලාම්, මුලින් රෝමානු කතෝලික හෝ යුදෙව් හෝ ග්‍රීක ඕතොඩොක්ස් | ||||
ආශ්‍රේයයන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;EIනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Stanford J. Shaw, History of the Ottoman Empire and modern Turkey, Volume 1, පි. 178, සඳහා ගූගල් බුක්ස්
- Arbel, Benjamin, Nur Banu (c. 1530-1583): A Venetian Sultana?
- Godfrey Goodwin, The Private World of Ottoman Women, Saqi Book, ISBN 0-86356-745-2, ISBN 3-631-36808-9, 2001. page 128,
- Valeria Heuberger, Geneviève Humbert, Geneviève Humbert-Knitel, Elisabeth Vyslonzil, Cultures in Colors, page 68. ISBN 3-631-36808-9, 2001
- Arbel, Benjamin, Nur Banu (c. 1530-1583): A Venetian Sultana?, Turcica, 24 (1992), pp. 241-259.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නූර්බානු සුල්තාන් පිළිබඳ තොරතුරු, නූර්බානු සුල්තාන් යනු කුමක්ද? නූර්බානු සුල්තාන් යනු කුමක් දර්ශනය කරන්නේ?