පැපයිරස්

මුල් පිටුව | පැපයිරස්

පැපයිරස් යනු ඊජිප්තුවේ නයිල් ඩෙල්ටාවේ බහුල ලෙසින් දක්නට ලැබෙන තෙත්බිම් පන් වර්ගයක් වන පැපයිරස් ශාඛයෙහි, සයිපරස් පැපයිරස් බඩය වෙතින් නිෂ්පාදනය කරන ඝන කඩදාසි-වැනි ද්‍රව්‍යයකි. පැපයිරස් මුලින්ම භාවිතයේ පැවති බවට සාක්ෂ්‍ය ඇත්තේ පුරාතන ඊජිප්තුවෙහි (අඩුම වශයෙන් පළමුවන රාජවංශය තරම් ඈත අතීතයෙහි) වන නමුත්, මධ්‍යධරණී ප්‍රදේශය පුරාවටමද එය භාවිතයේ පැවතී ඇත. පුරාතන ඊජිප්තියානුවෝ මෙම ශාඛය භාවිතා කලේ ලිවීමේ ද්‍රව්‍යයක් ලෙසින් සහ බෝට්ටු, ගුදිරි, කලාල, කඹ, සෙරෙප්පු හා කූඩ සඳහාය. රසායනික වශයෙන්, පැපයිරස් සමන්විත වන්නේ of 57% සෙලියුලෝස්, 27% ලිග්නින්, 9% ඛණිජ, සහ 7% ජලය යන්නෙනි.

ආශ්‍රිත

  1. "පැපයිරස් ඩෙෆිනිෂන්". Dictionary.com. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2008.
  2. විලියම් එච්. ෂෙපර්ඩ්, ද ප්‍රෙසර්වේෂන් ඇන්ඩ් කොන්සර්වේෂන් ඔෆ් පැපයිරි (2008)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පැපයිරස් පිළිබඳ තොරතුරු, පැපයිරස් යනු කුමක්ද? පැපයිරස් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.