පික්නික්

මුල් පිටුව | පික්නික්

පික්නික් යනු අන්තර්ජාලගත ඡායාරූප සංස්කරණ සේවාවකි. මෙහි මූලික මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ ඇමරිකාවේ, වොෂින්ටන්, සියැටල් නගරයේය. දැනට මෙය ෆේස්බුක්(Facebook), මයිස්පේස්(MySpace), පිකාසා අන්තර්ජාලගත ඇල්බමය(Picasa Web Album), යාහූ ෆ්ලිකර්(Flickr) වල පවත්වනු ලබන පෞද්ගලික ඡායාරූප සංස්කරණය කිරීමටද, තමන්ගේ පරිඝණකයෙන් හෝ පෞද්ගලික වෙබ්අඩවියෙන් ඡායාරූප ඍඡුවම ප්‍රකාශ කිරීමටද පහසුකම් ලබා දෙයි.

Picnik
වර්ගයPrivate
ස්ථාපිත කළේSeattle, Washington, USA
(2005)
ප්‍රධාන කාර්යාලයUnited States
ප්‍රධානීන්Jonathan Sposato, CEO
Darrin Massena, CTO and Co-founder
Mike Harrington, Co-founder
ක්ෂේත්‍රයInternet, computer software
මව් සමාගමGoogle
වෙබ් අඩවියpicnik.com/
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම 927 (June 2011[update])
වෙබ් අඩවියේ
වර්ගය
Image editing service
භාෂාවන්English, Spanish, ජර්මානු, Italian and 12 others
දැනට තත්ත්වයactive

පික්නික් වල මූලික ඡායාරූප සංස්කරණ උපකාරක භාවිතය නොමිලේ වේ. පික්නික් premium සේවාව තවත් අමතර විශේෂ අංග රැසක් සහිතව, මාසික, මධ්‍ය වාර්ෂික හෝ වාර්ෂික ග්‍රාහක මුදලකට ලබාගත හැකිය.

තවදුරටත්, පික්නික් සහ ෆ්ලිකර් සේවාව හවුල්වී, විශේෂ අංග අධික අනුවාදයක්ද, ෆ්ලිකර්හි ඡායාරූප සම්පාදකය වශයෙන් යාකොට සාදා ඇත. මොවුන් "වෙබ්ස්" (webs) යන නොමිලේ වෙබ්පිටු නිර්මාණ සේවය සමගද, ඡායාරූප සංස්කරණ උපකාරකය වශයෙන් හවුල්වී ඇත.

පික්නික් ගූගල්(Google) විසින් 2010, මාර්තු 1වනදා අත්පත් කරගන්නා ලදි.


බ්‍රවුසරයේ උපාංග සහ උපකාරක

පික්නික් විසින් තවත් අංග රාශියක්, පික්නික් තුලම ඡායාරූප තැන්පතුව සඳහා නිකුත් කර ඇත. 2007, මැයි 7වනදා, පික්නික් විසින් ෆයර්ෆොක්ස් (Firefox) හා ගූගල් ක්‍රෝම් (Google Chrome) වලට මෙම උපකාරක යොදවා ඇත. එනමුත්, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වලට ඡායාරූපයක් තෝරා එය කෙලින්ම පික්නික් වලට ප්‍රවේශ කලහැකි වන අතර, ෆයර්ෆොක්ස් හා ගූගල් ක්රෝම් සම්පූර්ණ ඡායාරූපය හෝ පින්තූරය පික්නික් වලට කෙලින්ම ප්‍රවේශ කරයි

ආශ්‍රිත

  1. "Picnik - Site Information from Alexa". සම්ප්‍රවේශය 2011-06-14.

බාහිර පුරුක්

  • http://www.google.com/support/picnik/bin/answer.py?hl=en&answer=179558
  • http://www.picnik.com

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පික්නික් පිළිබඳ තොරතුරු, පික්නික් යනු කුමක්ද? පික්නික් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.