දේශපාලන දැනුම මිනිසාට උත්පත්තියෙන්ම හිමිවූ දායාදයක් ලෙස සදහන් කළ හැකිය. ඒ අනුව බලනකල ලෝ සියලු මිනිසුන් දේශපාලකයෝ ලෙස හදුන්වාදිය හැකිය. දේශපාලනය තුළින් මේ පිළිබඳව අවදානය යොමු කරණු ලබන්නේනම්... 'පුරවැසියා යම් කිසි ක්‍රමවේදයක් අනුව අනුව පාලකයා පයත්කරනු ලබන්නේනම් එහිදී පාලකයා පත්කරලීම හරහා පුරවැසියා දේශපාලනයට හවුල් වී ඇත' මෙය සියලු මිනිසුන් දේශපලකයන් ලෙස පෙන්වා සනාතකරදිය හැකි සරලම උදාහරනය ලෙස දක්වාලිය හැකිය. නමුත් මේ පිළිබඳව තවදුරතාත් අවදානය යොමු කරනු ලබන්නේනම් අතීතය තුලදී මිනිසා විසින් මිනිසුන් තුළම සිදුකර තිබූ බෙදීම් මත පදනම්ව මේ තත්වයේ යම් වෙනසක් දැකගත හැකිවිය. එය ඉහත පුරවැසියා" යන්න යෙදුමෙන්ම අවබෝදකරගත හැකිය.
U.S. politicians (Kissinger, Nixon, Ford, Haig) in the White House's Oval Office discussing Representative Ford's nomination to the vice presidency | |
| Occupation | |
|---|---|
| Names |
|
Occupation type | Politician |
Activity sectors | Government |
| Description | |
| Competencies |
|
Education required | Qualification is not required |
Fields of employment | Government |
Related jobs | Monarch |
අමතර අවධානයට
- Political campaign
- Political party
- Independent politician
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දේශපාලකයෝ පිළිබඳ තොරතුරු, දේශපාලකයෝ යනු කුමක්ද? දේශපාලකයෝ යනු කුමක් දර්ශනය කරන්නේ?