පාප්වහන්සේ


පාප්වහන්සේ (ලතින්: papa ග්‍රීක: πάππας පාපාස් වෙතින්, "පියා") යනු,ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ (නායක පූජකවරයා) හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා) ලෙසින්ද හැඳින්වෙන, රෝමයෙහි අග‍්‍රරාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ, ලෝකව්‍යාප්ත කතෝලික සභාවෙහි ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ, සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා හෝ පරමාධිපත්‍යධාරියා වෙයි.

රෝමයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ

Pontifex maximus

පාප්වහන්සේ
කතෝලික
ශුද්ධාසනයෙහි ලාංඡනය
තනතුරුධාරි:
සෙදේ වකන්තේ
2025 අප්‍රේල් 21 සිට
ශෛලියශුද්ධෝත්තම
පිහිටුම
සමයානුකූල පළාතEcclesiastical Province of Rome
පදිංචිය
  • Apostolic Palace (official papal residence)
HeadquartersApostolic Palace, Vatican City
තොරතුරු
පළමුවන තනතුරුධාරියාශුද්ධවූ පේදුරු තුමා
පාර්ශ්වයකතෝලික සභාව
සංස්ථාපනය1st century
රදගුරුවසමRome
ආසන දෙව්මැදුරArchbasilica of Saint John Lateran
Governanceශුද්ධාසනය
Website
vatican.va/holyfather

සටහන්

මූලාශ්‍ර

  1. Wilken, p. 281. "Some (Christian communities) had been founded by Peter, the disciple Jesus designated as the founder of his church. ... Once the position was institutionalized, historians looked back and recognized Peter as the first Pope of the Christian church in Rome."
  2. "ඇමරිකන් හෙරිටේජ් ඩික්ෂනරි ඔෆ් දි ඉංග්ලිෂ් ලැන්වේජ්". Education.yahoo.com. 6 ජූනි 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 අගෝස්තු 2010.
  3. "Liddell and Scott". ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2013.
  4. ජොයිස්, ජෝර්ජ්. "ද පෝප්". ද කැතලික් එන්සයික්ලොෆීඩියා. නිව්යෝර්ක්: රොබර්ට් ඇපල්ටන් සමාගම. සම්ප්‍රවේශය 26 මැයි 2020.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාප්වහන්සේ පිළිබඳ තොරතුරු, පාප්වහන්සේ යනු කුමක්ද? පාප්වහන්සේ යනු කුමක් දර්ශනය කරන්නේ?