පෘතුගාලය

මුල් පිටුව | පෘතුගාලය

පෘතුගාලය (පෘතුගීසි: පුර්තුගාල් ; මිරන්ඩීස්: Pertual), නිල වශයෙන් පෘතුගීසි ජනරජය (පෘතුගීසි: රෙපුබ්ලීකා පොර්තුගීසා; මිරන්ඩීස්: República Pertuesa), යනු ඒකීය අර්ධ-ජනාධිපතිමය ජනරජයකි. එය පිහිටා ඇත්තේ, නිරිත දිග යුරෝපයේ, අයිබීරියානු අර්ධද්වීපයෙහි වන අතර, බටහිර දිශාවෙන් සහ දකුණු දිශාවෙන් අත්ලාන්තික් සාගරයෙන්ද, උතුරු සහ නැගෙනහිර දිශාවලින් ස්පාඤ්ඤයෙන්ද මායිම් වී ඇති එය, ප්‍රධාන-භූමි ප්‍රදේශ යුරෝපයෙහි ඉතාමත් බටහිර දිශාවෙන් පිහිටි රට වෙයි. පෘතුගීසි සමූහාණ්ඩුවේ අතීත කාලයේ සිට අඛණ්ඩ ජනපදිකයන් වූයේ ගලේසි, ලුසිමෑනියන් සෙල්ටිසි,සයිනෙටිස්,ෆිනිෂියන්ස්,තාතජිනියන්, රෝමන්ස්, ජර්මානු යන ජන වර්ගයන්ය. මෙම ප්‍රදේශය රෝමානු අධිරාජ්‍යට සම්බන්ධ වූ අතර රෝමානු පදිංචිකරුවන් පෘතුග්‍රීසි සංස්කෘතියට අනුව හැඩ ගැසුණි. අටවන ශතවර්ෂයේදී මුස්ලිම් මුවර් විසින්ක්‍රිස්තියානි ජර්මන් රාජධානිය පිහිටුවන ලදි.1143 සහ 1249 එහි මායිම් පෘතුග්‍රීසින් යටතේ විය. 15 වන 16 වන ශත වර්ෂය තුළ වරාය ගවේෂණයන් තුළින් ගෝලීය රාජ්‍යයක් නිර්මාණය වු අතර එහි අප්‍රිකානු, ආසියානු දකුණු හා ඇමරිකානු ජාතීන් ඇතුලත් විය. 1755 පමණ සිදුවු භූමි කම්පාවෙන් හා ස්පාඤ්ඤ සහ ප්‍රංශ ආක්‍රමණයන්ගෙන් අනතුරුව එහි විශාලතම ප්‍රදේශයවන බ්‍රසීලය අහිමි විය. මේ නිසා දේශපාලන ස්ථාවර භාවය හා ආර්ථික වර්ධනය අඩාල විය.පෘතුගාලය සංවර්ධිත රටකි. ලෝකයේ ඉහළම ජීවන මට්ටම ඇති රටවල් අතුරින් පෘතුගාලයට හිමිවන්නේ 19 වන ස්ථානයයි. එය ලොව 14 වන නිදහස් රට හා 13 වන ගෝලීයකරණය වූ රට වෙයි. පෘතුගාලය ලැටින් සංගමයයේ ආරම්භක සාමාජිකයකු වන්නේය. එය සාමාජිකත්වය දරන්නේ යු‍රෝපානු සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය, ලිබරෝ ඇමරිකානු රාජ්‍ය සංවිධානය සහ නේටෝ යුරෝපීය සංගමය යන ඒවාගේය.

Portuguese Republic
República Portuguesa (පෘතුගීසි)
Flag
Coat of arms
ජාතික ගීය: "A Portuguesa"
National seal
  • Selo Nacional de Portugal
    National Seal of Portugal
Show globe
Show map of Europe
 පෘතුගාලය  (dark green) හි පිහිටීම

– in Europe  (green & dark grey)
– in the European Union  (green) තුල

අගනුවර
සහ විශාලතම නගරය
ලිස්බන්
38°46′N 9°9′W / 38.767°N 9.150°W / 38.767; -9.150
Official language
and national language
Portuguese
Recognized
regional language
Mirandese
ජනවාර්ගික කණ්ඩායම්
(2018)
  • 95.3% Portuguese
  • 4.7% Others
ආගම
(2011)
  • 84.3% Christianity
  • —81.0% Roman Catholic
  • —3.3% Other Christians
  • 6.8% No religion
  • 0.6% Other religion
  • 8.3% Undeclared
ජාති නාම(ය)Portuguese
රජයUnitary semi-presidential constitutional republic
• ජනාධිපති
Marcelo Rebelo de Sousa
• අගමැති
António Costa
• President of the Assembly
Eduardo Ferro Rodrigues
ව්‍යවස්ථාදායකයAssembly of the Republic
Establishment
• Foundation
868
• Re-founding
1095
• Sovereignty
24 June 1128
• Kingdom
25 July 1139
• Restoration
1 December 1640
• First Constitution
23 September 1822
• Republic
5 October 1910
• Democratization
25 April 1974
• Present constitution
25 April 1976
• EEC accession
1 January 1986
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
92,212 km2 (35,603 sq mi) (109th)
• ජලය (%)
1.2 (as of 2015)
ජනගහණය
• 2019 ඇස්තමේන්තුව
10,295,909 (89th)
• 2011 ජන සංගණනය
10,562,178
• ජන ඝණත්වය
114.5/km2 (296.6/sq mi)
දදේනි (ක්‍රශසා)2020 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
▼ $339.9 billion
• ඒක පුද්ගල
▼ $33,131
දදේනි (නාමික)2020 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
▼ $221.7 billion
• ඒක පුද්ගල
▼ $21,608
ගිනි (2018) 31.9
මධ්‍යම
මාසද (2019) 0.864
ඉතා ඉහළ · 38th
ව්‍යවහාර මුදලයුරෝ (€) (EUR)
වේලා කලාපයUTC (WET)
UTC−1 (Atlantic/Azores)
• ගිම්හාන (DST)
UTC+1 (WEST)
UTC (Atlantic/Azores)
Note: Mainland Portugal and Madeira use WET/WEST, the Azores are 1 hour behind.
දින ආකෘතිdd/mm/yyyy (CE)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+351
ISO 3166 codePT
අන්තර්ජාල TLD.pt
  1. ^ Mirandese, spoken in some villages of the municipality of Miranda do Douro, was officially recognized in 1999 (Lei n.° 7/99 de 29 de Janeiro), awarding it an official right-of-use. Portuguese Sign Language is also recognized.
  2. ^ By country of citizenship
  3. ^ Portuguese Constitution adopted in 1976 with several subsequent minor revisions, between 1982 and 2005.

ආශ්‍රිත

  • Index of Portugal-related articles
  • Outline of Portugal

සටහන්

  1. Mirandese, spoken in some villages of the municipality of Miranda do Douro, was officially recognized in 1999 (Lei n.° 7/99 de 29 de Janeiro), awarding it an official right-of-use. Portuguese Sign Language is also recognized.
  2. By country of citizenship
  3. Portuguese Constitution adopted in 1976 with several subsequent minor revisions, between 1982 and 2005.

මූලාශ්‍ර

  1. "Reconhecimento oficial de direitos linguísticos da comunidade mirandesa (Official recognition of linguistic rights of the Mirandese community)". Centro de Linguística da Universidade de Lisboa (UdL). 18 March 2002 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2015.
  2. The Euromosaic study, Mirandese in Portugal, europa.eu – European Commission website. Retrieved January 2007. Link updated December 2015
  3. "Foreign population with regular residence as a % of the resident population: total and by sex (2018)". Statistics Portugal, Foreigners and Borders Service and Ministry of Internal Administration. සම්ප්‍රවේශය 18 July 2019.
  4. Constitution of Portugal, Preamble:
  5. (පෘතුගීසි බසින්)"Superfície Que municípios têm maior e menor área?". Pordata. සම්ප්‍රවේශය 17 November 2020.
  6. "Surface water and surface water change". Organisation for Economic Co-operation and Development (OECD). සම්ප්‍රවේශය 2020-10-11.
  7. "Portugal registou uma taxa de crescimento efetivo positiva (0,19%), o que não acontecia desde 2009 - 2019". Ine.pt. සම්ප්‍රවේශය 15 June 2020.
  8. "Archived copy". Statistics Portugal - Web Portal. 2012-11-27. 27 November 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-07-11.{{cite web}}: CS1 maint: archived copy as title (link)
  9. "PORDATA - Population density, according to Census".
  10. "Report for Selected Countries and Subjects – Portugal". International Monetary Fund. 2021. සම්ප්‍රවේශය 5 February 2021.
  11. "Gini coefficient". Portugal: PORDATA. සම්ප්‍රවේශය 8 June 2019.
  12. "Human Development Report 2020" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. December 15, 2020. සම්ප්‍රවේශය December 15, 2020.

අඩවියෙන් බැහැර පිටු

  • Official Travel and Tourism office website
  • Weather Forecast

38°42′N 9°11′W / 38.700°N 9.183°W / 38.700; -9.183

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පෘතුගාලය පිළිබඳ තොරතුරු, පෘතුගාලය යනු කුමක්ද? පෘතුගාලය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.