SPQR

මුල් පිටුව | SPQR

පුරාතන රෝමානු ජනරජයේ රජයට අදාළ වන්නාවූ SPQR පදය යනු සෙනාටුස් පොපුලුස්ක්වේ රොමානුස් යන ලතින් පාඨයෙහි, ("රෝමයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය සහ ජනතාව", පරිවර්තනය බලන්න), මුලකුරුයෙදුමක් වන අතර වර්තමාන රෝමයේ කොමියුනයෙහි (මහ නගර සභා ප්‍රදේශය) නිල ලාංඡනය වෙයි. කාසි වල, ගලෙහි හෝ ලෝහයෙහි හෝ කොටා මහජනයා වෙත දැනුවත් කල ලේඛයන්හී අග, ස්මාරක හෝ මහජන පරිභෝජනය සඳහාවූ කර්මාන්ත ජනසතු කිරීමේදී මෙය පෙන්නුම් කර ඇති අතර, ලීජන් සේනාංකයන්හී පතාක දලය සැරසීම සඳහා යොදාගෙන තිබුණි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, SPQR පිළිබඳ තොරතුරු, SPQR යනු කුමක්ද? SPQR යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.