ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සුළු පක්ෂයකි. මෙහි ආරම්භක නායක ඒ.එස්.පී. ලියනගේය. පක්ෂයේ ඡන්ද සලකුණ ලෙස කැන්ගරුවා භාවිත කරයි.2024 වන තෙක් පක්ෂයට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබුණි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ කාදර් මස්තාන්, පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස වන්නි දිස්ත්‍රික්කය වෙතින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය Sri Lanka Labour Party ஸ்ரீலங்கா தொழிலாளர் கட்சி | |
|---|---|
| නායකයා | ඒ.එස්.පී. ලියනගේ |
| සභාපති | Philip Terrance |
| ආරම්භය | 16 මැයි 1998 |
| Parliament | 1 / 225 |
| Provincial Councils | 0 / 455 |
| Local Government | 26 / 7,842 |
| මැතිවරණ ලාංඡනය | |
| Kangaroo | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය යනු කුමක්ද? ශ්‍රී ලංකා කම්කරු පක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?