වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය (දෙමළ: வன்னி தேர்தல் மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු පළාතේ පිහිටි මන්නාරම, මුලතිව්, සහ වවුනියාව යන පරිපාලන දිස්ත්‍රික්කයන් වෙතින් මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමන්විත වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 6 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2012 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 219,196 සිටියහ.
| වන්නි ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය | |
| පළාත | උතුරු |
| අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) | මන්නාරම මුලතිව් වවුනියාව |
| මැතිවරණ කොට්ඨාශ | 3 |
| ඡන්දදායකයන් | 236,449(2010) |
| ජනගහනය | 426,000(2009) |
| වර්ග ප්‍රමාණය | 6,580 km2 |
| මන්ත්‍රීවරුන් ගණන | 6 |
| මන්ත්‍රීවරුන් | සෙල්වම් අඩෙයිකලනාදන්, දෙජාසං ශිවශක්ති ආනන්දන්, දෙජාසං රිසාඩ් බදියුදීන්, එජනිස හුනයිස් ෆරුක්, එජනිස මුතාලි බාවා ෆරුක්, එජනිස විනෝ නොහරතලිංගම්, දෙජාසං |
මැතිවරණ ප්‍රතිඵල
1982 ජනාධිපතිවරණය
1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැති 1වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
| අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | තැපැල් ඡන්ද | මුළු ඡන්ද | % | |||
|---|---|---|---|---|---|---|---|---|
| මන්නාරම | මුලතිව් | වවුනියාව | ||||||
| ජේ. ආර්. ජයවර්ධන | එජාප | 17,008 | 3,678 | 11,720 | 428 | 32,834 | 46.42% | |
| හෙක්ටර් කොබ්බෑකඩුව | ශ්‍රීලනිප | 8,039 | 5,471 | 9,385 | 326 | 23,221 | 32.83% | |
| කුමාර් පොන්නම්බලම් | සලදෙකො | 1,891 | 6,654 | 2,689 | 287 | 11,521 | 16.29% | |
| රෝහණ විජේවීර | ජවිපෙ | 279 | 204 | 1,764 | 39 | 2,286 | 3.23% | |
| කොල්වින් ආර්. ද සිල්වා | ලසසප | 174 | 150 | 252 | 8 | 584 | 0.83% | |
| වාසුදේව නානායක්කාර | නසසප | 111 | 84 | 87 | 11 | 293 | 0.41% | |
| වලංගු ඡන්ද | 27,502 | 16,241 | 25,897 | 1,099 | 70,739 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද | 486 | 971 | 947 | 43 | 2,447 | |||
| මුළු ඡන්ද | 27,988 | 17,212 | 26,844 | 1,142 | 73,186 | |||
| ලියාපදිංචි ඡන්දදායකයෝ | 40,965 | 34,472 | 43,656 | 119,093 | ||||
| ඡන්දය දීම (%) | 68.32% | 49.93% | 61.49% | 61.45% | ||||
1988 පළාත් සභා මැතිවරණය
1988 නොවැම්බර් 19 දිනදී පැවැත්වුනු 1වන උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය :
මන්නාරම දිස්ත්‍රික්කය - ඊළාම් ජනතා විප්ලවකාරි විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.
මුලතිව් දිස්ත්‍රික්කය - ඊළම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.
වවුනියා දිස්ත්‍රික්කය - ඊළම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 4 නිතරගයෙන් දිනා ගන්නා ලදි.
1988 ජනාධිපතිවරණය
1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුනු 2වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
| අපේක්ෂකයා | පක්ෂය | මැතිවරණ කොට්ඨාශයට ඡන්ද | මුළු ඡන්ද | % | |||
|---|---|---|---|---|---|---|---|
| මන්නාරම | මුලතිවු | වවුනියාව | |||||
| රණසිංහ ප්‍රේමදාස | එජාප | 4,500 | 3,098 | 2,982 | 10,580 | 55.78% | |
| සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රිලනිප | 1,431 | 1,639 | 1,819 | 4,889 | 25.77% | |
| ඔස්වින් අබේගුණසේකර | ශ්‍රීලමප | 1,035 | 1,119 | 1,346 | 3,500 | 18.45% | |
| ’‘‘වලංගු ඡන්ද’’’ | 6,966 | 5,856 | 6,147 | 18,969 | 100.00% | ||
| ප්‍රතික්ෂේපිත ඡන්ද | 149 | 329 | 230 | 708 | |||
| මුළු ඡන්ද | 7,115 | 6,185 | 6,377 | 19,677 | |||
| ලියාපදිංචි ඡන්දදායකයෝ | 47,060 | 41,624 | 54,039 | 142,723 | |||
| ඡන්දය දීම (%) | 15.12% | 14.86% | 11.80% | 13.79% | |||
ආශ්‍රිත
- "මෙම්බර් කැල්කියුලේෂන් අන්ඩර් ආටිකල් 98(8)" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2005 – 2009" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රැක්ට් 2010. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රැක්ට් 2010. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "ඉලෙක්ෂන් රිසල්ට්ස්" (PDF). ටැමිල් ටයිම්ස්. VIII (1): 4. 1988. ISSN 0266-4488.
{{cite journal}}: Unknown parameter|month=ignored (help) - "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය යනු කුමක්ද? වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?