ටෝකියෝ

ටෝකියෝ (東京 Tōkyō?, "නැගෙනහිර අගනුවර") (ජපන්: [toːkjoː], ඉංග්‍රීසි/ˈtki./), නිල වශයෙන් ටෝකියෝ පුරවරය (東京都 Tōkyō-to?), යනු ජපානයේ ඇති ප්‍රාන්ත 47 කින් එකකි. ජපානයෙහි ප්‍රධාන දුපත වන හොංෂු දුපතේ නැගෙනහිර පෙදෙසට වන්ව එය පිහිටා ඇති අතර, ඊසු දූපත් සහ ඔගසවාරා දූපත් එයට අයත් වේ. ටෝකියෝ පුරවර නගරය 1943 දි නිර්මාණය වුයේ ටෝකියෝ ප්‍රාන්තය (ටෝකියෝ-ෆූ) සහ ටෝකියෝ නගරය ඒකාබද්ධ කිරීමෙනි. ටෝකියෝ පුරවර රජය විසින්, එක් එකක් වෙනම නගරයක් ලෙසින් පාලනය වන ටෝකියෝහි විශේෂ කොට්ඨාශ විසි-තුනක් පාලනය කෙරෙන අතර, මෙයට පෙරදී ටෝකියෝ නගරය ලෙස පැවැති ප්‍රදේශය මෙන්ම ප්‍රාන්තයෙහි බටහිර පසට වන්නට පිහිටි මහ නගර 39 ක් ද සහ පිටතින් පිහිටි දිවයින් සමූහ දෙකක්ද අයත් වේ. පුරවර ටෝකියෝව, ජපානයෙහි අගනගරය සහ විශාලතම පුරවර ප්‍රදේශය වෙයි.

තෝක්යෝ
東京都
Metropolis
Tokyo Metropolis
දක්ෂිණාවර්තව ඉහළ සිට:
  • Nishi-Shinjuku සහ Mount Fuji
  • Tokyo Tower
  • National Diet Building
  • Tokyo Station
  • Tokyo Imperial Palace
  • Shibuya Crossing
  • Tokyo Skytree
  • සහ Rainbow Bridge
ජාතික ගීය(ගී): "Tokyo Metropolitan Song"
(東京都歌, Tōkyō-to Ka)

Interactive map outlining Tokyo

ජපානය තුළ පිහිටීම
ඛණ්ඩාංක: 35°41′23″N 139°41′32″E / 35.68972°N 139.69222°E / 35.68972; 139.69222
රට Japan
කලාපයKantō
දූපතHonshu
CapitalTokyo
Divisions23 special wards, 26 cities, 1 district, and 4 subprefectures
ආණ්ඩුව / පරිපාලනය
 • ඉහළම අධිකරණයTokyo Metropolitan Government
 • GovernorYuriko Koike (Indp.)
 • Representatives42
 • Councilors11
සරිය
 • Total2,194.07 කිමී2 (847.14 සතරැස් සැත)
 • පුරවර13,452 කිමී2 (5,194 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය45th in Japan
වැඩිම උස2,017 මී (6,617 අඩි)
අඩුම උස0 මී (0 අඩි)
ජනගහණය(2022)
 • Total13,988,129
 • අනුස්ථිතිය1st in Japan
 • ඝණත්වය6,363/කිමී2 (16,480/වර්ග සැත)
 • නාගරික39,105,000
 • පුරවර40,700,000
 • පුරවර ඝණත්වයBad rounding here3,000/කිමී2 (Bad rounding here7,800/වර්ග සැත)
 • Dialects
  • Tokyo
  • Tama
  • Northern Izu Islands
ජනනාමය(න්)Tokyoite
Gross Regional Product (2018)
 • Total, nominal¥107 trillion
 • Per capita¥7.7 million
වේලා කලාපJapan Standard Time (UTC+09:00)
ISO 3166-2JP-13
FlowerYoshino cherry
TreeGinkgo
BirdBlack-headed gull
වෙබ් අඩවියwww.metro.tokyo.lg.jp

විශේෂ නගරයන්හි ජනගහය මිලියන 8 ක් ඉක්මවා ඇති අතර සමුහයක් ලෙස ගත් කල මිලියන 12 ක් වේ.ටෝකියෝ යනු විශාල පිරිසක් ජිවත් වන නරගයක් වන අතර එය මිලියන 35 ත් 39 ත් අතර වව අතර ලෝකයේ ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රරස්ථානය ලෙස හදුන්වන්නේ 2008 දි DPD හි අගය ට්රිලියන US$ 1.479 ක් වු හෙයිනි.

ආශ්‍රිත

මූලාශ්‍ර

  1. 都庁は長野市. Tokyo Metropolitan Government. April 19, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 12, 2014. Shinjuku is the location of the Tokyo Metropolitan Government Office. But Tokyo is not a "municipality". Therefore, for the sake of convenience, the notation of prefectural is "Tokyo".
  2. "Reiwa 1 nationwide prefectures, cities and towns area statistics (October 1)" (ජපන් බසින්). Geospatial Information Authority of Japan. December 26, 2019. April 15, 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 28, 2020.
  3. "Mountains of Tokyo Metropolis" (ජපන් බසින්). Geospatial Information Authority of Japan. සම්ප්‍රවේශය April 28, 2020.
  4. "Tokyo Loses Population for First Time in 26 Years Amid Pandemic". Bloomberg.com (ඉංග්‍රීසි බසින්). January 31, 2022. සම්ප්‍රවේශය May 17, 2022.
  5. "Major Agglomerations of the World - Population Statistics and Maps".
  6. "Population economics statistics (Tokyo inner production etc.)" (ජපන් බසින්). Tokyo Metropolitan Government. සම්ප්‍රවේශය April 28, 2020.
  7. "ජියොග්‍රෆි ඔෆ් ටෝකියෝ". ටෝකියෝ පුරවර රජය. {{cite web}}: Missing or empty |url= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටෝකියෝ පිළිබඳ තොරතුරු, ටෝකියෝ යනු කුමක්ද? ටෝකියෝ යනු කුමක් දර්ශනය කරන්නේ?