ජපානයේ දූපත් ලැයිස්තුව

මුල් පිටුව | ජපානයේ දූපත් ලැයිස්තුව

ජපානය සතුව දූපත් 14,125 පවතී. ආසන්න වශයෙන් ඉන් 260 ජනාවාස සහිතය.

ප්‍රධාන දූපත්

හොක්කයිදෝ
හොන්ෂූ
කියුෂූ
ෂිකෝකු
ඔකිනාවා දූපත
class=notpageimage|
ජපානයේ ප්‍රධාන දූපත් පහ

ජපානයේ ප්‍රධාන දූපත් පහ:

  • හොක්කයිදෝ - උතුරුදිගම සහ දෙවන විශාලතම ප්‍රධාන දූපත.
  • හොන්ෂූ - විශාලතම සහ වැඩිම ජනගහනයක් සහිත දූපත. තෝක්යෝ අගනුවර මෙහි පිහිටා ඇත.
  • කියුෂූ - විශාලත්ත්වයෙන් තෙවැනි තැනට එන සහ ආසියා මහද්වීපයට ආසන්නයේම පිහිටා ඇති ප්‍රධාන දූපත.
  • ෂිකෝකු - ඔකිනාවා වලට පසුව එන දෙවැනියට කුඩාම ප්‍රධාන දූපත. හොන්ෂූ සහ කියුෂූ අතර පිහිටා ඇත.
  • ඔකිනාවා දූපත - කුඩාම සහ දකුණුදිගටම වන ලෙස පිහිටා ඇති ප්‍රධාන දූපත.

ආශ්‍රිත

  • ජපන් දූපත් සමූහය
  • ජපානයේ භූගෝලීය ලක්ෂණ
  • භූමි ප්‍රමාණය අනුව ජපානයේ දූපත් ලැයිස්තුව
  • දූපත් ලැයිස්තුව
  • Names of Japan

මූලාශ්‍ර

  1. Kojo, Hirotaka (2023-02-15). "Japan has more than 14,000 islands, digital mapping reveals". The Asahi Shimbun. 2023-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. McCurry, Justin (2023-02-16). "Japan sees its number of islands double after recount". ද ගාඩියන් (The Guardian). 2023-03-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. "離島とは(島の基礎知識) (what is a remote island?)". MLIT (Ministry of Land, Infrastructure, Transport and Tourism) (ජපන් බසින්). Ministry of Land, Infrastructure, Transport and Tourism. 2015-08-22. 2007-11-13 දින මුල් පිටපත (website) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-08-09. MILT classification 6,852 islands(main islands: 5 islands, remote islands: 6,847 islands)
  4. Haruki Yamawaki, ed. (1903). Japan in the Beginning of the 20th Century [20 වන සියවස ආරම්භයේ දී ජපානය] (ඉංග්‍රීසි බසින්). "Japan times" office: Imperial Japanese Commission to the Louisiana Purchase Exposition. p. 2.

ජපානය-පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජපානයේ දූපත් ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ජපානයේ දූපත් ලැයිස්තුව යනු කුමක්ද? ජපානයේ දූපත් ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.