තුර්කිය

මුල් පිටුව | තුර්කිය

තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝ‍ලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝප‍ය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්‍රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍ය‍යේ අනුප්‍රාප්තිකයෙකි. එය ප්‍රජාතන්ත්‍රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ යුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත.

තුර්කි ජනරජය

[තුර්කියේ චුම්බූරියෙටී] Error: {{Lang}}: text has italic markup (help)
කොඩිය
උද්යෝග පාඨය: [ඉජර්මන්ලිච්, කයිට්සස් සට්සස් මිල්ලෙටින්ඩිර්] Error: {{Lang}}: text has italic markup (help)
" ස්වෛරී භාවය කොන්දේසි විරහිතව ජාතියට අයත් වෙයි"
ජාතික ගීය: [ඉස්ටික්ලාල් මාෂ] Error: {{Lang}}: text has italic markup (help)
"නිදහස් පෙළපාළිය"
ගොනු
අගනුවරඅන්කරා
විශාලතම නගරයඉස්තාන්බුල්
41°1′N 28°57′E / 41.017°N 28.950°E / 41.017; 28.950
නිල භාෂා(ව)තුර්කි
ජාති නාම(ය)Turkish
රජයUnitary presidential constitutional republic
• සභාපති
Recep Tayyip Erdoğan
• උප ජනාධිපති
Fuat Oktay
• Assembly Speaker
Mustafa Şentop
ව්‍යවස්ථාදායකයGrand National Assembly
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.512 ට්‍රිලියන (17වන)
• ඒක පුද්ගල
$19,556 (61වන)
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$813.316 බිලියන (18වන)
• ඒක පුද්ගල
$10,518 (67වන)
ගිනි (2010) 40.2
මධ්‍යම · 56වන
මාසද (2013) 0.759
ඉහළ · 69වන
ව්‍යවහාර මුදලතුර්කි ලීරා () (TRY)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
දින ආකෘතිdd/mm/yyyy (ක්‍රිව)
රිය ධාවන මං තීරුවදකුණෙන්
ඇමතුම් කේතය+90
ISO 3166 codeTR
අන්තර්ජාල TLD.tr


Gallery

සටහන්

ආශ්‍රිත

  1. "මොටෝ". Gov.tr. 23 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2013.
  2. "ටර්කි". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 2 නොවැම්බර් 2014.
  3. "ජිනී ඉන්ඩෙක්ස්". සීඅයිඒ. සම්ප්‍රවේශය 28 මැයි 2014.
  4. "2014 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට්" (PDF). 14 මාර්තු 2013. pp. 21–25. සම්ප්‍රවේශය 27 ජූලි 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තුර්කිය පිළිබඳ තොරතුරු, තුර්කිය යනු කුමක්ද? තුර්කිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.