වෛරස් නියුමෝනියාව

වෛරස් නියුමෝනියාව (ඉංග්‍රීසි:  Viral pneumonia) යනු වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන නියුමෝනියාව රෝගී තත්වයකි.

Viral pneumonia
විශේෂතාවInfectious disease, respirology

වෛරස, නියුමෝනියාව ඇතිකිරීමට මූලික වශයෙන් හේතුවන ආකාර දෙකෙන් එකකි. අනෙක බැක්ටීරියා වේ. එසේම සුළු වශයෙන් දිලීර සහ පරපෝෂිතයන් ද ඒ අතර සිටිති. කුඩා ළමුන් අතර නියුමෝනියාවට බෙහෙවින් ම හේතු වන්නේ වෛරස වන අතර එම සාධකය වැඩිහිටියන් අතර බැක්ටීරියා වේ.


වසංගතවේදය

මිලියන 200 ක් පමණ වන පිරිසකට, එනම් මිලියන 100 ක් පමණ ළමුන් සහ මිලියන 100 ක් පමණ වන වැඩිහිටියන් හට වසරක දී වෛරස් නියුමෝනියාව වැළඳේ.

මූලාශ්‍ර

  1. ඩෝලන්ඩ්ස් වෛද්‍ය ශබ්දකෝෂ‍යෙහි viral pneumonia [භින්න වූ සබැඳිය]
  2. National Heart, Lung, and Blood Institute, U.S.A. What Causes Pneumonia?
  3. Ruuskanen, O; Lahti, E; Jennings, LC; Murdoch, DR (2011-04-09). "Viral pneumonia". Lancet. 377 (9773): 1264–75. doi:10.1016/S0140-6736(10)61459-6. PMID 21435708.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෛරස් නියුමෝනියාව පිළිබඳ තොරතුරු, වෛරස් නියුමෝනියාව යනු කුමක්ද? වෛරස් නියුමෝනියාව යනු කුමක් දර්ශනය කරන්නේ?