විකිචාරිකා (ඉංග්‍රීසි: Wikivoyage) යනු ස්වේච්ඡා කතුවරුන් විසින් ලියනු ලබන නිදහස් සංචාරක මාර්ගෝපදේශන එකතුවක් වෙයි. විකිපීඩියාවේ සොයුරු ව්‍යාපෘතියක් වන මෙය විකිමාධ්‍ය පදනම (WMF) විසින් ලබාදෙන සේවාවක් වෙයි. විකිචාරිකා සඳහා "සංචාරක මාර්ගෝපදේශන විකිපීඩියාව" (Wikipedia of travel guides) ලෙස ද අර්ථකතනයක් පවතියි.
Screenshot 2021 දී ගත් ඉංග්‍රීසි විකිචාරිකා ද්වාරයේ තිර සටහනක් | |
අඩවියේ ප්‍රභේදය | Wiki |
|---|---|
| භාෂා | 27 active editions (ඉංග්‍රීසි, ජර්මන්, පෝලන්ත, ඉතාලි, ප්‍රංශ, පර්සියානු, රුසියානු, චීන, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ, හීබෲ, බෙංගාලි, ෆින්ලන්ත, ස්වීඩන්, ජපන්, ඉන්දුනීසියානු, වියට්නාම්, ග්‍රීක, එස්පැරන්ටෝ, යුක්රේනියානු, රොමේනියානු, චෙක්, තුර්කි, පෂ්ටො, ශාන්, හින්දි) |
| මූලස්ථානය | ඇමෙරිකාව |
| හිමිකරු | විකිමීඩියා පදනම (ලාභ නොපතන සංවිධානය) |
| නිර්මාණකරු(වෝ) | Wikivoyage e.V. association |
| වෙබ් ලිපිනය | wikivoyage.org/ |
| වාණිජ | No |
| ලියාපදිංචිය | Optional |
| දියත් කළ දිනය | ප්‍රථම අනුවාදය (ජර්මන් භාෂාව) දෙසැම්බර් 10, 2006. ඉංග්‍රීසි භාෂා අනුවාදය ජනවාරි 15, 2013 |
අන්තර්ගත වරපත | CC BY-SA 4.0 |
ආශ්‍රිත ලිපි
- Travel technology
- Travel website
මූලාශ්‍ර
- Wikimedia's MediaWiki API:Sitematrix. Retrieved නොවැම්බර් 2025 from Data:Wikipedia statistics/meta.tab
- "WikiVoyage, Wikipedia of travel guides, leaves beta to take on the travel industry". Huffington Post. January 1, 2013. April 2, 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 11, 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විකිචාරිකා පිළිබඳ තොරතුරු, විකිචාරිකා යනු කුමක්ද? විකිචාරිකා යනු කුමක් දර්ශනය කරන්නේ?