යේමනය

මුල් පිටුව | යේමනය


යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි.

යේමන ජනරජය

الجُمهورية اليَمَنية
al-Jumhūrīyah al-Yamanīyah
කොඩිය
ලාංඡනය
උද්යෝග පාඨය: الله، الوَطَن، الثَورة، الوَحدة   (අරාබි)
"Allah, al-Watan, ath-Thawrah, al-Wahdah"  (අක්ෂර පරිවර්තනය)
"දෙවියන්, රට, විප්ලවය, සමගිය"
ජාතික ගීය: "එක්සත් ජනරජය"
අගනුවරසනා
නිල භාෂා(ව)අරාබි
ජාති නාම(ය)යේමනි, යෙමනයිට්
රජයඒකීය පාර්ලිමේන්තු ජනරජය
• ජනාධිපති
අබ්ඩ් රබ්බු මන්සූර් අල්-හාජ්
• අග්‍රාමාත්‍යය
මොහාමද් බසින්ඩාවා
ව්‍යවස්ථාදායකය නියෝජිත මන්ත්‍රණ සභාව
සංස්ථාපනය
• ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් උතුරු යේමනයෙහි නිදහස ලැබීම
1 නොවැම්බර් 1918
• එක්සත් රාජධානිය වෙතින් දකුණු යේමනයෙහි නිදහස ලැබීම
30 නොවැම්බර් 1967
• ඒකාබද්ධය
22 මැයි 1990
• යේමන විප්ලවය
27 ජනවාරි 2011
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
527,970 km2 (203,850 sq mi) (50වන)
• ජලය (%)
නොසැලකිය යුතු තරම්
ජනගහණය
• 2011 ඇස්තමේන්තුව
25,130,000 (46st)
• අප්‍රේල් 2011 ජන සංගණනය
25,130,000
• ඝණත්වය
44.7/km2 (115.8/sq mi) (160වන)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$66.556 බිලියන (82වන)
• ඒක පුද්ගල
$2,649 (140වන)
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$31.3 මිලියන (87වන)
• ඒක පුද්ගල
$1,460 (138වන)
මාසද (2011)▲ 0.462
දෝෂය: අනීතික HDI අගය · 154වන
ව්‍යවහාර මුදලයේමනි රියාල් (YER)
වේලා කලාපයUTC+3
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය967
අන්තර්ජාල TLD.ye

සටහන්

  1. "යේමන්". අන්තර්ජාතික මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2010.
  2. "හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් 2011" (PDF). එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2011.
  3. "යේමන්". ජාත්‍යන්තර පුවත් සුරැකුම් ආයතනය. සම්ප්‍රවේශය 14 ඔක්තොම්බර් 2009.




|Yemen |-

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යේමනය පිළිබඳ තොරතුරු, යේමනය යනු කුමක්ද? යේමනය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.