අතුල ශ්‍රී ගමගේ 1990 දශකයේ ජනප්‍රිය වු ශ්‍රී ලාංකික ගායකයෙකි. හිම මීදුම්, ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.
ගීත ලැයිස්තුව
රන් සුර කුමරියේ
| රන් සුර කුමරියේ ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "හිම මාවතේ" | ප්‍රදීප් ගුණවර්ධන | අජිත් රත්නවීර | ||||||
| 2. | "සුරඟනක්" | ප්‍රදීප් ගුණවර්ධන | නිහාල් ගම්හේවා | ||||||
| 3. | "කඳුලක් දෙවන්නද" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | ||||||
| 4. | "පාරාදීසයේ" | බන්දුල ජයසිංහ | අජිත් රත්නවීර | ||||||
| 5. | "ආත්මයෙන් ආත්මයේ" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | ||||||
| 6. | "මළ හිරු බැසලා" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | ||||||
| 7. | "නෙතු කඳුලැල්ලක" | ජයන්ත ගමගේ | ජයන්ත ගමගේ | ||||||
| 8. | "නිල් නෙත් විලේ" | වසන්ත රෝහණ | උපාලි කන්නංගර | ||||||
| 9. | "ගුරු පාර දිගේ" | ජයන්ත ගමගේ | ජයන්ත ගමගේ | ||||||
| 10. | "ගිලන් හලේ" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | ||||||
මුතු කඳුළු සලා ඇල්බමය
| මුතු කඳුළු සලා ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "හිම මීදුම්" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | ||||||
| 2. | "ඉකිබිඳ හඩා" | ජයන්ත ගමගේ | ජයන්ත ගමගේ | ||||||
| 3. | "ඒ සාදයේ" | බුද්ධප්‍රිය නන්දසිරි | අජිත් රත්නවීර | ||||||
| 4. | "මුතු කඳුලින්" | ප්‍රණීත් අබේසුන්දර | උපාලි කන්නංගර | ||||||
| 5. | "සුර දූතියෝ" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | ||||||
| 6. | "කඳුලේ සිනා" | බන්දුල ජයසිංහ | උපාලි කන්නංගර | ||||||
| 7. | "සිත මා හඩ හඩා" | ජයන්ත ගමගේ | ජයන්ත ගමගේ | ||||||
| 8. | "සුසුමන් පාවී" | ප්‍රදීප් ගුනවර්ධන | අජිත් රත්නවීර | ||||||
| 9. | "පාවී සිතුවිලි" | ජයන්ත ගමගේ | සරත් ද අල්විස් | ||||||
| 10. | "මා සිත බැඳිලා" | ආනන්ද වෛද්‍යසේකර | ආනන්ද වෛද්‍යසේකර | ||||||
මුතු කඳුලින් ඇල්බමය
| මුතු කඳුලින් ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "ඉකි බිඳ හඩා" | ජයන්ත ගමගේ | ජයන්ත ගමගේ | 2.38 | |||||
| 2. | "පාරාදීසයේ" | බන්දුල ජයසිංහ | අජිත් රත්නවීර | 3.48 | |||||
| 3. | "මුතු කඳුලින්" | ප්‍රණීත් අබේසුන්දර | උපාලි කන්නංගර | 3.39 | |||||
| 4. | "සුසුමන් පාවී" | ප්‍රදීප් ගුණවර්ධන | අජිත් රත්නවීර | 3.24 | |||||
| 5. | "හිම මීදුම්" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.25 | |||||
| 6. | "කඳුලේ සිනා දසුනේ" | බන්දුල ජයසිංහ | උපාලි කන්නංගර | 3.52 | |||||
| 7. | "සුර දූතියෝ" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.45 | |||||
| 8. | "සුරඟනක් කඳුළු සලා" | ප්‍රදීප් ගුණවර්ධන | නිහාල් ගම්හේවා | 3.44 | |||||
| 9. | "මා සිත බැඳිලා" | ආනන්ද වෛද්‍යසේකර | ආනන්ද වෛද්‍යසේකර | 4.33 | |||||
| 10. | "නිල් නුවන්" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.46 | |||||
| 11. | "සුසුම වී මගේ" | ප්‍රණීත් අබේසුන්දර | උපාලි කන්නංගර | 3.47 | |||||
| 12. | "කඳුලක් දෙවන්නද" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.38 | |||||
| 13. | "කර බඳින රත්තරං" | චන්න ජයනාත් | ජයසිරි අමරසේකර | 3.04 | |||||
| 14. | "ආත්මයෙන් ආත්මයේ" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.08 | |||||
Total length: | 50.19 | ||||||||
සන්ෆ්ලවර් සමග අතුල ශ්‍රී ගමගේ 1
| සන්ෆ්ලවර් සමග අතුල ශ්‍රී ගමගේ 1 ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "ආත්මයෙන් ආත්මයේ" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.27 | |||||
| 2. | "හිම මීදුම්" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.17 | |||||
| 3. | "මුතු කඳුලින්" | ප්‍රණීත් අබේසුන්දර | උපාලි කන්නංගර | 3.37 | |||||
| 4. | "සුරඟනක්" | ප්‍රදීප් ගුණවර්ධන | නිහාල් ගම්හේවා | 3.56 | |||||
| 5. | "සිත මා" | ජයන්ත ගමගේ | ජයන්ත ගමගේ | 3.33 | |||||
| 6. | "අවන්හලේ මා" | බන්දුල ජයසිංහ | ජයන්ත ගමගේ | 3.28 | |||||
| 7. | "පාවී සිතුවිලි" | ජයන්ත ගමගේ | සරත් ද අල්විස් | 4.12 | |||||
| 8. | "පෙම් ලොව දුක්ගිනි" | සුමේද රත්නප්‍රිය | සුමේද රත්නප්‍රිය | 4.14 | |||||
| 9. | "සුසුම වී මගේ" | ප්‍රණීත් අබේසුන්දර | උපාලි කන්නංගර | 3.53 | |||||
| 10. | "කඳුලක් දෙවන්නද" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.47 | |||||
| 11. | "නිල් නුවන්" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.51 | |||||
| 12. | "ඉකිබිඳ හඩා" | ජයන්ත ගමගේ | ජයන්ත ගමගේ | 2.45 | |||||
| 13. | "ගිලන් හලේ" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.30 | |||||
| 14. | "නෙතු කඳුලැල්ලක" | ජයන්ත ගමගේ | ජයන්ත ගමගේ | 3.34 | |||||
| 15. | "සුසුමන් පාවී" | ප්‍රදීප් ගුණවර්ධන | අජිත් රත්නවීර | 3.32 | |||||
| 16. | "සුරදූතියෝ" | නිහාල් ගම්හේවා | නිහාල් ගම්හේවා | 3.40 | |||||
Total length: | 58.22 | ||||||||
ආදරේ සුවේ ඇල්බමය
| සන්ෆ්ලවර් සමග අතුල ශ්‍රී ගමගේ 2 - ආදරේ සුවේ ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | කාලය | |||||||
| 1. | "පාරාදීසයේ" | 3.50 | |||||||
| 2. | "ආදරේ සුවේ" | 3.50 | |||||||
| 3. | "මල් සුවඳ" | 3.48 | |||||||
| 4. | "කෝකිල වසන්තේ" | 3.20 | |||||||
| 5. | "හිම මාවතේ" | 3.43 | |||||||
| 6. | "අප්සරාවක්දෝ" | 3.03 | |||||||
| 7. | "බෑන සමනලෙන්" | 3.48 | |||||||
| 8. | "කඳුලේ සිනා" | 3.40 | |||||||
| 9. | "මා සිත බැඳිලා" | 4.34 | |||||||
| 10. | "කඳුලකින්" | 3.25 | |||||||
| 11. | "මලහිරු බැසලා" | 3.17 | |||||||
| 12. | "සඳ දෙව්දුව" | 3.50 | |||||||
| 13. | "බැද්දපුරා" | 4.32 | |||||||
| 14. | "රෑ වන්දනාවේ" | 3.19 | |||||||
| 15. | "කර බඳින රත්තරං" | 3.06 | |||||||
| 16. | "නීල ගුවන් තලාවේ" | 3.26 | |||||||
Total length: | 58.39 | ||||||||
රතු පලසේ ඇල්බමය
| සන්ෆ්ලවර් සමග අතුල ශ්‍රී ගමගේ 3 - රතු පලසේ ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | කාලය | |||||||
| 1. | "පා දොවන්නෙපා" | 3.54 | |||||||
| 2. | "රතු පලසේ" | 3.14 | |||||||
| 3. | "දඹුලු ගලට" | 4.16 | |||||||
| 4. | "නිම් රේඛා" | 3.04 | |||||||
| 5. | "හිම කුමරියේ" | 3.38 | |||||||
| 6. | "පේරාදෙණියේ මල්" | 4.00 | |||||||
| 7. | "යන්තම් වත්" | 3.45 | |||||||
| 8. | "ප්‍රේමයේ වේදනා" | 3.44 | |||||||
| 9. | "කඳුළු එකින් එක" | 4.05 | |||||||
| 10. | "ඉරිගු මලේ" | 3.17 | |||||||
| 11. | "දෙදෙනාටම" | 3.32 | |||||||
| 12. | "රෑ හද අඳුරේ" | 3.29 | |||||||
| 13. | "හේඩාවේ" | 3.43 | |||||||
| 14. | "කඳුළු දෙන තරම්" | 3.49 | |||||||
| 15. | "සඳමාලියේ" | 3.57 | |||||||
| 16. | "කඳුළු කවියක් වෙලා" | 3.41 | |||||||
Total length: | 59.14 | ||||||||
මූලාශ්‍ර
- "Veteran singer Athula Sri Gamage passes away". www.dailymirror.lk. Daily Mirror. 6 නොවැම්බර් 2023. සම්ප්‍රවේශය 20 මැයි 2024.
- "අතුල ශ්‍රී ගමගේ දිවි සැරිය නිමවයි". www.lankadeepa.lk. ලංකාදීප පුවත්පත. 6 නොවැම්බර් 2023. සම්ප්‍රවේශය 5 අප්‍රේල් 2025.
- https://open.spotify.com/album/5kowXKu5TiIdCj1GCWCUDO
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අතුල ශ්‍රී ගමගේ පිළිබඳ තොරතුරු, අතුල ශ්‍රී ගමගේ යනු කුමක්ද? අතුල ශ්‍රී ගමගේ යනු කුමක් දර්ශනය කරන්නේ?