නිහාල් ගම්හේවා

නිහාල් ගම්හේවා යනු 1980-90 දශක වල ජනප්‍රිය ගීත රැසක නිර්මාණවේදියා වේ. ඔහු ජාතික තරුණ සේවා සභාවේ සංගීත ගුරුවරයෙකුද විය. ජනප්‍රිය ගායන ශිල්පීන් වන ප්‍රින්ස් උදය ප්‍රියන්ත, චන්දන ලියනාරච්චි, මාධව ඉඳිකැටිය, ජයසිරි අමරසේකර වැනි ශිල්පීන්ගේ ගුරුවරයාද වේ. ඒසේම ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් රචනා කොට සංගීතවත් කර ඇත.

ජනප්‍රිය ගීත

නිහාල් ගම්හේවා ගී නිර්මාණ
ගායකයා ගීතය වෙනත්
චන්දන ලියනාරච්චි පොල් රුප්පාවේ
සිත පරව ගියා
සිහින අසපුවේ
රන් තාරකා ගී පද - නිර්මල හේවගේ
මුතු මාල හතක්
ඈ මානවිකාවි
ලියතඹරා මල
ඇහැල මල් පිපෙනා
කඩුපුල් මලසේ
සිතුම් ගංගා
ප්‍රින්ස් උදය ප්‍රියන්ත සඳ කුමාරියක්
සුදු මල් පොකුරක්
පෙම්වතුන් සිනාසේ
වෙරළ කොනක හිඳ
ආදරේ නම් යුග - චන්ද්‍රලේකා පෙරේරා
මහද ප්‍රේමාදරේ
නිල්වන් ගුවන් ගැබේ
ඔබ පෑ පෙම්සිනා
පිණි වැටෙනා
සංගීත සාගරේ
විජයබණ්ඩාර වැලිතුඩුව ඔබේ සුමුදු අතින්
සඳු වලාකුලෙන්
සිනාසෙන්න මා දිහා
සයුරු වෙරලේදී
හමුවන්නදෝ
මාධව ඉඳිකැටිය මල් උයන් තෙරේ
අතුල ශ්‍රී ගමගේ ආත්මයෙන් ආත්මයේ
නිල් නුවන් පියවිලා
සුරදූතියෝ
හිම මීදුම් වලාකුලේ
කඳුලක් දෙවන්නද
නිරංජලා සරෝජනී ඔබ ඇසිපියලන

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිහාල් ගම්හේවා පිළිබඳ තොරතුරු, නිහාල් ගම්හේවා යනු කුමක්ද? නිහාල් ගම්හේවා යනු කුමක් දර්ශනය කරන්නේ?