අසේල රජ

මුටසිව රජුගේ නව වන පුතු වූ අසේල රජ සේන සහ ගුත්තික යන ද්‍රවිඩ ආක්‍රමණිකයන් මරා එතැන් සිට දස අවුරුද්දක් රජකම් කරන ලදී. ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගේ පළමු කුමන්ත්‍රණය අසේල රජු විසින් නිමා කරන ලදී.

අසේල රජ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 215 – ක්‍රිපූ 205
පූර්වප්‍රාප්තිකයාසේන සහ ගුත්තික
අනුප්‍රාප්තිකයාඑළාර රජ
මරණයක්‍රිපූ 205
වංශයවිජය
පියාමුඨසිව රජ

ක්‍රිපූ 205දී මහවැලි ගංතොටින් මෙරටට ගොඩ බැසි දෙමළ ආක්‍රමණිකයෙකු වූ එළාර නැමැත්තා ඒ වන විට වයස් ගතව සිටි අසේල රජු මරවා රජරට සිය යටතට ලබා ගන්නා ලදී.

මෙවාද බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අසේල රජ පිළිබඳ තොරතුරු, අසේල රජ යනු කුමක්ද? අසේල රජ යනු කුමක් දර්ශනය කරන්නේ?