අනේකත්වය

ගණිතයෙහි, කුලකයක අනේකත්වය යනු, "කුලකයෙහි අවයව සංඛ්‍යාව" වෙයි. නිදසුනක් වශයෙන්, A = {2, 4, 6} කුලකය තුල අවයව 3 ක් අඩංගු වන බැවින්, A හි අනේකත්වය 3 ක් වෙයි. අනෙක්ත්වය තීරණය කිරීමට ප්‍රවේශයන් දෙකක් ඇත – සමක්ෂේපණ සහ ආක්ෂේපණ භාවිතයෙන් කුලක සෘජු ලෙසින් සැසඳීම මින් එකක් වන අතර, අනෙක වන්නේ මුඛ්‍ය සංඛ්‍යා භාවිතා කිරීමයි.


ආශ්‍රිත

  1. වෙයිස්ටෙයින්, එරික් ඩබ්., "Cardinal Number" මැත්වර්ල්ඩ් වෙතිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනේකත්වය පිළිබඳ තොරතුරු, අනේකත්වය යනු කුමක්ද? අනේකත්වය යනු කුමක් දර්ශනය කරන්නේ?