අමරාවතී ස්තූපය

අමරාවතී ස්තූපය හෙවත් අමරාවතී මහා චෛත්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි ගුණ්ටූර් දිස්ත්‍රික්කයේ අමරාවතී ගම්මානයේ පිහිටි නටබුන් වූ ස්තූපයක් ඇතුළු බෞද්ධ ස්මාරක සමූහයකි. මේවා ක්‍රි.පූ. තෙවන සියවස සිට ක්‍රි.ව. 250 පමණ දක්වා වූ කාලය තුළ වරින්වර නිර්මාණය වී ඇත. මෙම අඩවිය ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්ථානයක් ලෙස නම්කොට් ඇත. මෙම පරිශ්‍රයට ස්තූපය සහ පුරාවිද්‍යා කෞතුකාගාරය ඇතුළත් වේ.

අමරාවතී ස්තූපය
ස්තූපය නිරූපිත ඵලකයක්
පිහිටීමඅමරාවතී, ආන්ධ්‍ර ප්‍රදේශ්, ඉන්දියාව
ඛණ්ඩාංක16°34′31″N 80°21′29″E / 16.5753°N 80.3580°E / 16.5753; 80.3580
උසමුලින් ඇතැම්විට 73 m (241 ft)
ඉදි වූ දිනයක්‍රි.පූ. 3වන සියවස
ඉන්දියාව තුළ අමරාවතී ස්තූපය හි පිහිටීම
අමරාවතී ස්තූපය (ආන්ධ්‍ර ප්‍රදේශ්)

ආශ්‍රේයයන්

  1. "Archaeological Museum, Amaravati - Archaeological Survey of India".

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අමරාවතී ස්තූපය පිළිබඳ තොරතුරු, අමරාවතී ස්තූපය යනු කුමක්ද? අමරාවතී ස්තූපය යනු කුමක් දර්ශනය කරන්නේ?