අඹේපුස්ස යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාත තුල කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. නමුත් අඹේපුස්සට අයත් දුම්රිය ස්ථානය පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුලයි.
| අඹේපුස්ස Ambepussa | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | සබරගමුව පළාත |
| දිස්ත්‍රික්කය | කෑගල්ල දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+05:30) |
ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ඉදිකරණ ලද ප්‍රථම දුම්රිය මග, කොළඹ සිට අඹේපුස්ස දක්වා නිම කරන ලදී.
පිහිටීම
ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ සිට කිලෝ මීටර 45 පමණ ඊසාන දෙසින් අඹේපුස්ස නගරය පිහිටා තිබෙයි.
බාහිර සබැදි
- අඹේපුස්ස විස්තර කෙටියෙන් සංරක්ෂණය කළ පිටපත 2013-07-26 at the Wayback Machine
- සිතියම
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අඹේපුස්ස පිළිබඳ තොරතුරු, අඹේපුස්ස යනු කුමක්ද? අඹේපුස්ස යනු කුමක් දර්ශනය කරන්නේ?